විද්යාඥයින් පවසන්නේ මේ යෝධ සර්පයා බස්රථයක් තරම් විශාල බවයි. මේ සතා දැවැන්ත පිඹුරෙකුට සමානය. වසර මිලියන 60 පමණ පෙර, ඈත අතීතයේ දී සෙරෙජෝන් ගල් අඟුරු පතල පිහිටා ඇති ප්රදේශය සාරවත් වගුරු බිමක් ලෙස පැවැතුණු බවයි පුරා විද්යාඥයින් පෙන්වා දෙන්නේ. විද්යාඥයින්ට හමුවූ මේ සද්දන්තයාගේ ඇටසැකිල්ලට අනුව මේ...