ඒ ත්රීවීල් අයියා හරි මල්ලි යන් කියලා කොහේ හරි පාළු අතුපාරකට හරවලා උබට දෙකක් ඇනලා කෙල්ලව කොහේට හරි ගෙනිච්චා නම් උබේ කතාව මීට හුගක් වෙනස් වෙන්න තිබ්බා.අපි දැන් මතක් කරලා සතුටු වෙන ගොඩක් දේවල් වල එදා අපිට පෙනුනේ නැති කොච්චර අනතුරු තිබිලා තියෙනවද කියලා තේරෙන්නේ දැනුයි.