නෑ බං .මට මෙතන පොරවෙලා මොනවා දිනාගන්නද??? තව මාස දෙක තුනකින් මට අවුරුදු හතලිස් තුනයි. මෙතන ඉන්න ගොඩක් උන් මගේ දරුවන්ගේ වයසේ. අද ඉන්න ගොඩක් උන් හිතන්නේ දකින. දකින ගෑණු එක්ක බුදියන එක වීරකමක් කියලා ඒත් ඒක එහෙම නෙවෙයි කියලා කියන්නයි මට ඕන උනේ.දෙමව්පියෝ ළග හිටියෙත් නැතුව නන්නත්තාර වෙන්න උපරිම නිදහස...