Yes it's Great explanation, I chose edexcel, because of not having brutal educational system. Exam නැත්තේම නෑ... අමාරුයි...අපේ කාලේ වගේ නෙමෙයි... Subject ගාන අඩුයි..හැබැයි ලොකු ස්කොප් එකක් කාවර් කරනවා
බඩු හොඳයි හැබැයි ගණන්...
I'm using this one since last year July.
https://arctichunter.lk/product/arctic-hunter-ah1uu/
තාම හොඳට තියෙනවා... ලැප් විතරක් නෙමෙයි ඇඳුම් චාජර් පවර් බැන්ක් ඔක්කොම දාගෙන යන්න පුළුවන්.