Backpack ගන්න තැනක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,059
    23,784
    113
    අවුරුදු දෙකක්වත් පාවිච්චි කරන්න පුලුවන් කොලිටි බැක්පැක් එකක් ගන්න පුලුවන් කොහෙන්ද?
    ගොඩක් තැන්වල තියෙන්නෙ ලැප්ටොප් බෑග් සයිස් පොඩි ඒවා. ඊට වඩා ටිකක් ලොකු ඉඩ තියෙන එකක් ඕනෙ.
    රු.10000 ට අඩුවෙන් ඕනෙ.
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,402
    3,739
    113
    මොනර තැන්න
    අවුරුදු දෙකක්වත් පාවිච්චි කරන්න පුලුවන් කොලිටි බැක්පැක් එකක් ගන්න පුලුවන් කොහෙන්ද?
    ගොඩක් තැන්වල තියෙන්නෙ ලැප්ටොප් බෑග් සයිස් පොඩි ඒවා. ඊට වඩා ටිකක් ලොකු ඉඩ තියෙන එකක් ඕනෙ.
    රු.10000 ට අඩුවෙන් ඕනෙ.
    Aliexpress genna ganin !
     
    • Love
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,059
    23,784
    113
    ado mama ekak genna gaththa kalekata kalin ali eken
    thama eka use karanne
    මොකක්ද බන් store එක.
    බලන ගොඩක් ඒවා පොඩි හුරතල් සයිස් ඒවා තියෙන්නෙ. සෙට් නෑ මට.
     
    • Like
    Reactions: AZee RoXx

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,883
    2,148
    113
    Galle
    මේ බ්‍රෑන්ඩ් එක හොඳයි ද?
    බඩු හොඳයි හැබැයි ගණන්...
    I'm using this one since last year July.

    https://arctichunter.lk/product/arctic-hunter-ah1uu/

    තාම හොඳට තියෙනවා... ලැප් විතරක් නෙමෙයි ඇඳුම් චාජර් පවර් බැන්ක් ඔක්කොම දාගෙන යන්න පුළුවන්.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,325
    9,500
    113
    Heaven :p
    කොටුවෙ තියෙනව රු. 5000න් උඩ බෑග්. ඒව ඔක්කොම පට්ට ගැහුවැකි.
    පොෂ් කඩවලත් තියෙන්නෙ ඒවම තමා බ්‍රෑන්ඩ් කරපු බෑග් හැර. :lol:
     
    Thanks bn