Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
S
100 ස්පීඩ් එක දැනෙන්නවත් නැති කාර්
ඕක දැනෙන්න වාහනේ වගේම පාරේ තත්වෙත් බලපානවා. මෙහේ මම ගොඩක් දවස් වලට ඩ්රයිවර් එක්ක එලියට යනවා. මට ලයිසන් නෑ මේ රටේ. මට හිතෙන්නෙම මූ හෙන හෙමින් යනවා වගේ. නිකමට මීටර් එක බැලුවා, 150 පැනලා. ඒ උනාට ඇගට දැනෙන්නේ වත් නෑ.
Sanju malli
Post #23
Feb 15, 2026
Forum:
ElaKiri Talk!
S
ආණ්ඩුවේ ජනතා අනුමැතිය 65% දක්වා ඉහළට. - වෙරිටේ රිසර්ච් වාර්තාව අනාවරණය කරයි..
මිනිස්සු එකෙක් දෙන්නෙක් කෑගැහුවට ගොඩක් මිනිස්සු මේ යන විදියට කැමතියි. මුන්ගේ හිතපු තරම් ස්පීඩ් එක නෑ. ස්ලෝව් එකේ යන්නේ. ස්ලෝව් උනත් යන ගමන ස්ටේබල් කියල හිතෙනවා. කොහොමත් හිටිය නසරානින්ට වඩා නම් 1000% හොදයි.
Sanju malli
Post #2
Feb 15, 2026
Forum:
ElaKiri Talk!
S
අරගලය 2.0 - Are you ready? 🥴🥴
එහෙම අරගල කරන්න පුලුවන්ද බන්? ගෝටගේ කාලේ අරගලේ කරන්න, මිනිස්සු පාරට බහින්න හේතු ගොඩක් තිබුණා. ඒ එක හේතුවක් වත් දැන් සමාජයේ නෑ. මිනිස්සු නිකම් කිවුව පලියට එලියට බහින්නේ නෑ. එකට සාදාරන හේතු සෙට් වෙන්න ඕන. මුන් හිතාගෙන ඉන්නේ මුන් හින්ද මිනිස්සු පාරට බැස්ස කියලා.
Sanju malli
Post #24
Feb 14, 2026
Forum:
ElaKiri Talk!
S
මේක නේද ගෙවන ගානට වාසිම JBL එක
superb, thanks machan
Sanju malli
Post #7
Feb 12, 2026
Forum:
ElaKiri Talk!
S
මේක නේද ගෙවන ගානට වාසිම JBL එක
හොද හයි-ෆයි සවුන්ඩ් වගේ තියෙනවද බන්?
Sanju malli
Post #5
Feb 12, 2026
Forum:
ElaKiri Talk!
S
මේක නේද ගෙවන ගානට වාසිම JBL එක
ඔය තෝරන් වගේ ඒවගෙන් හොද සවුන්ඩ් එනවද බන්?
Sanju malli
Post #3
Feb 12, 2026
Forum:
ElaKiri Talk!
S
🤯Hey Grok Troll Mahesh walatara 🤣
මුන්ව ෆෝම් කරන්න හොද නෑ බන්. අපි මේකේ මූව ෆෝම් කර කර අනිත් ත්රෙඩ් වල අර එකෙකුට බනිනවා, ඌට සෛකෝ කියලා. බලපුවම මුන් දෙන්නම එකයි.
Sanju malli
Post #11
Feb 9, 2026
Forum:
ElaKiri Talk!
S
🤯Hey Grok Troll Mahesh walatara 🤣
meka english walata wada amarui yako...
Sanju malli
Post #9
Feb 9, 2026
Forum:
ElaKiri Talk!
S
වැඩිහිටි අඩවි වල නිතර තිබෙන වචන
Awurudu 10k withara parana thread eakak neda yako me?
Sanju malli
Post #125
Feb 8, 2026
Forum:
Health & Lifestyle
S
දැන් චන්ඩියා වගේ හිටියට ඉස්සර ?? 😂
eadatath me comment eaka valid... hodata hithala balapan
Sanju malli
Post #8
Feb 7, 2026
Forum:
ElaKiri Talk!
S
දැන් චන්ඩියා වගේ හිටියට ඉස්සර ?? 😂
අපි හැමෝම ඔහොම තමයි. කාලෙකදී ඔහොම හිටිය කියල හැමදාම එහෙමම ඉන්න ඕන කියල දෙයක් නෑ.
Sanju malli
Post #3
Feb 7, 2026
Forum:
ElaKiri Talk!
S
තිබිරි ගෙඩි
උබට ඔය ඉන්න පැත්තෙන් හොයාගන්නම අමාරුයි නම් කියපන්. නම්බර් එකක් හොයාගන්න පුළුවන් වෙයි
Sanju malli
Post #13
Feb 7, 2026
Forum:
ElaKiri Help
S
උණු උණු කැවුම් - Ultra නම් Ultra
ඔව් අර විවෝ එකෙන් ෆෝන් එකක් ගහල තියෙනවා දැක්ක මචන්, ෆෝන් එකෙන් එකයි කැමරා එක. ඕකක් අරගන මිනිස්සු සෙට් එකක් ලගට යන්නේ කොහොමද බන්?
Sanju malli
Post #49
Feb 7, 2026
Forum:
ElaKiri Talk!
S
උණු උණු කැවුම් - Ultra නම් Ultra
වෙන්න පුළුවන් මචන්, මොකද ඔය ච්යිනීස් ෆොන් සෙට් එකේ මාරම ඉනොවේෂන් තියෙනවා කියල දන්නවා. ඒ උනාට ෆෝන් එක මැද්දේ පොල් ගෙඩියක් වගේ කැමරා එහෙම එන ඒවා මට එච්චර සෙට් වෙන්නේ නෑ බන්.
Sanju malli
Post #47
Feb 7, 2026
Forum:
ElaKiri Talk!
S
උණු උණු කැවුම් - Ultra නම් Ultra
දැන් තියෙන බ්බ්රෑන්ඩ් එක්ක බලනකොට මචන්.
Sanju malli
Post #44
Feb 7, 2026
Forum:
ElaKiri Talk!
S
උණු උණු කැවුම් - Ultra නම් Ultra
ට්රයි කරලා නෑ බන්. හොද වෙන්න ඇති. ඔප්පෝ, චෝප්පෝ කියද්දීම මහ අමුතු අප්පිරිය ගතියක් එනවා. මගේ අවුලක් වෙන්න ඇති. කොච්චර උනත් හිත දෙන්නෙම නෑ බන්.
Sanju malli
Post #42
Feb 7, 2026
Forum:
ElaKiri Talk!
S
උණු උණු කැවුම් - Ultra නම් Ultra
නෑ මම එහෙම හිතන්නේ නෑ. මම කියන්න ට්රයි කලේ මේකයි. සැම්සුන්, ඇපල් වගේ එකක මචන් ස්පෙක් එකම නෙමෙයිනේ තියෙන්නේ. එතනින් එහාට ගිය ප්රිමියම් ගතියක් තියෙනවා. ස්පෙක් එකෙන් ගත්තොත් මේවා සමහර විට ඉස්සරහින් ඉන්න පුළුවන්. ඒත් එතනින් එහාට දෙයක් තියෙනවා මචන්.
Sanju malli
Post #40
Feb 7, 2026
Forum:
ElaKiri Talk!
S
තිබිරි ගෙඩි
ඔව් ඕක තියෙන්නේ නම් ටිකක් වියලි කලාපේ පැත්තේ තමයි. මමත් දැක්කේ කුරුණෑගල. හෝමාගම නම් ටිකක් අමාරු වෙයි. ඒ උනත් මචන් අර මහරගම තොවිල් කඩ ටිකේ බලන්න. ගොඩක් වෙලාවට ඒවගේ තියෙනවා.
Sanju malli
Post #7
Feb 7, 2026
Forum:
ElaKiri Help
S
උණු උණු කැවුම් - Ultra නම් Ultra
ඔව් ඔව්,මමත් දැක්ක ගොඩක් ෆ්ලැග්ෂිප් ඒවගේ ඇවිත් තිබුන ඕක. පාවිච්චි කරන කෙනෙක් ගෙන්ම අහන එක හොදයිනේ, එකයි ඇහුවේ.
Sanju malli
Post #37
Feb 7, 2026
Forum:
ElaKiri Talk!
S
තිබිරි ගෙඩි
මම නම් මචන් ඕක අහලත් තියෙනවා, දැකලත් තියෙනවා. ඒත් දැන් නම් තියෙන තෙනක් හිත ගන්න අමාරුයි. කොහොම උනත් අනුරපුරේ තරම් දුර නම් යන්න ඕන නෑ හොයා ගන්න. ඉස්සර ගහක් තිබුන කුරුණෑගල අපේ ගමේ. උඹ ගෙවල් කොහෙද?
Sanju malli
Post #2
Feb 7, 2026
Forum:
ElaKiri Help
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom