ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් කාන්තාවන් උපයෝගී කර ගනිමින් ආගමික ස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබු ප්රහාරයක් පිලිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට රාජ්ය බුද්ධි අංශය සමත්ව තිබෙනවා. එම ප්රහාරය සඳහා කාන්තාවන් අදින සායවල් සහ හැට්ට් යුගල පහක් පසුගිය දින සයින්දමර්දු පුපුරා ගත් නිවසේ තිබී සොයා...