සිංහල වෙදකම ගෘප් එකේ පලඋන ලිපියකි..
අපේ මොලේ වේදනා සංවේදක නියුරෝන නැහැ. ඒ නිසා මුලින්ම තේරුම් ගන්න ඕනි අපිට මේ දැනනෙ වේදනාව මොලේ ඇතුලතින් එන එකක් නොවන බව,
මේ වේදනාව එන්නේ මොළයට පිටතින් ඇති ධමණි වලින්. ධමණි පිටත තියෙනවා වේදනා සංවේදක නියුරෝන. ඒවා තියෙන්නේ එම ධමනි වලට වැඩි පීඩණයක් ආවොත් උත්තේජනය...