ඔව් මචන් බුදුදහමට අනුවත් ලෝකේ විනාස උනාම රහත් නොඋන ජීවින් අබස්සර දිවිය ලෝකෙට වටෙනවලු නේ එහෙදි අබස්සර දෙව්ලෝකේ ඉන්න දේවයන් (ඒ කියන්නේ අපි )හිතින් මවගන්නවා අපේ හිටපු නිවහන වන පෘතුවියේ තිබුන ගහ කොළ සතා සිව්පාවන් ගංගා අල දොළ ඉතින් එහෙම දිගු කාලයක් තිස්සේ මවා ගැනීමේ චිත්ත ශක්තියේ බලයෙන් තමයිලු නැවත...