1. funmalaya

    බෝ කොල වලින් ෆෝන් එක චාර්ජ් කරන විදිහ

    ඒ කොස් කොල වලින් බැරිද මචං.... මේ වෙලාවේ පංසල් යන්න බෑ බං බෝ කොල හොයන්න...
  2. funmalaya

    පුරුෂ ලිංගය හතර අතට පැලීම

    හතර අතට පැලීම අසුභ ලකුණක් බන්. සුබ පල ලබන්න නම් අට අතකට පැලෙන්න ඕනේ... ඒ හින්ද තුවාල හොද වෙන්න ඉස්සර තව වැඩේ කරපන්...8 කට පැලෙනකම්....දරු පල අනිවා ෂුවර්...
  3. funmalaya

    Air Hostess who sacrificed her life to humanity.

    ටික කලකට ඉස්සර මේ චිත්‍රපටිය බැලුවා. නීර්ජා ලෙස සෝනම් කපූර් අපූරු රංගනයක නිරත වෙනවා. සංවේදී කතාවක්!
  4. funmalaya

    කොමොඩ් පියන

    ඔව් බං..... පට්ට කතාව:lol:
  5. funmalaya

    දික්කසාද බිරිඳ

    අපූරු කතාවක්!
  6. funmalaya

    බාරත ලක්ෂ්මන් ඇත්තටම කුඩු බිස්නස් කරාද ?

    භාරතත් එච්චර හොඳ මිනිහෙක් නෙවේ Bro....
  7. funmalaya

    දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

    වෙන්න පුළුවන් මචං.....
  8. funmalaya

    දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

    මේ කතාව අපි කවදාවත් අහලා නැත්තේ මොකද? මට හිතා ගන්න අමාරුයි ....
  9. funmalaya

    බඹර වළල්ල (2009) Bambara Walalla Sinhala Film 2009

    එල... එල මචං තැන්කූ ......
  10. funmalaya

    බිරිය සොයා පාපැදියකින් රටවල් 8ක් තරණය කළ ත#

    මේ කතාවෙන් තේරේන්නේ.... උපාධියක් තිබුනත් ඉන්දියාවේදී බයිසිකල් කට්ටක් ගැනීමට තරම්වත් මුදලක් උපයාගත නොහැක! :oo::oo:
  11. funmalaya

    උදාරි අක්ක මහියංගනේ ගොහින්

    මේ ඇත්තිගේ තං පොජ්ජ දිහා බල බල අපේ එළකිරි කැකුලෝ සොකඩ පොජ්ජ මන්දො කොරනවා හෙම කොදුයි....දොස්තර හූරා මේ කැකුලන්ට සාප කොරයි......
  12. funmalaya

    ~ ලංකවේ අපේ එකියක් ~

    මාර ලස්සනයිනේ බං.....සුපිරි හැකියාවක්!
  13. funmalaya

    Allegra Wijemuni - chuti badda

    ලලක්කාගේ දුව වගේ ......
  14. funmalaya

    බස්වල යාචකයන් ගැන මගේ ප්‍රතිපත්තිය

    ඇඩ්‍රස් නෑ film එක බැලුවා නම් ඒකේ පෙන්නනවා ඔය හිඟන මාෆියාවේ ඇතුල් පැත්ත හොඳට ..... ඇත්තටම අසරණ වෙච්ච මනුස්සයෙකුටවත් ආධාරක් ලබා ගන්න අමාරුයි ඔය හිඟන මුදලාලිලා හින්දා.......
  15. funmalaya

    බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

    උඹලා මේක බලලා ගෙදර තියෙන ස්පොන්ජ් කෑලි වලින් බවුත් එක සුද්ධ කරන්න යන්න එපා. උණු වෙලා ඇලෙයි....මේක විශේෂ කඩදාසි වගේ ජාතියකින් හදපු ස්පොන්ජ් එකක්..... හොඳ ලිපියක් Tom සහෝදරයා.....

    No contents