එහෙම නෙවෙයි බං. ඇමෙරිකාවෙ නෙවෙයි, ලෝකෙ මොන රටකටවත් තනියම survive වෙන්න අමාරුයි දැන් ලෝකේ හැටියට. ට්රම්ප්ට ඇත්තටම වෙළඳ පරතරය අඩු කරන්න ඕනෙනම් රටවල් එක්ක කතා කරල උන්ට ග්රේස් පීරියඩ් එකක් දීලා එහෙම බැරි උන්ට ටැක්ස් ගහන්න තිබ්බා. ඒත් මූට ඕන උනේ ගේමක් ඇද ගන්න සහ අපි නැතුව කාටවත් survive වෙන්න බෑ...