හැමොටම දුන්න එකෙ දැං jvp එකට දීලත් බලමු මුන් මොකද කරන්නෙ කියල හිතාගෙන දීපු එවුන් තමයි ගොඩක් හිටියේ අනුර ට.
දැන් ආයෙත් දෙන්නේ නැහැ බොරු කියලා අතේ පත්තු උනාට පස්සේ රෙදි ඇඳගෙන ඉන්න බැරි level එකට ඇවිත් තියෙන්නේ උන්ට.
ආයේ ලොවෙත් නාමල් තමයි. කතාවල් දෙකක් නැත
කරපු බොරු පැත්තක දාලා වැඩ කරන...