1. Inigo Montoya

    දිට්වා ආපදා ආධාර ලෙස මෙරටට ලැබුණු රුපියල් බිලියන 500කින් වියදම් කර ඇත්තේ සියයට 8ක් පමණක් බව ලෝක බැංකුව කියයි!

    "දුර්වල ව්‍යාපෘති තේරීම, දුර්වල කළමනාකරණය මෙම තත්වයට හේතුවී තිබේ". කෙළින්ම වැඩබැරි ජෙප්පන් කියලම තියෙනවා
  2. Inigo Montoya

    ඥානසාර හිමියන් බන්ධනාගාරයට ගෙනියද්දි මුළු අධිකරණ භූමියේම ස්වාමීන් වහන්සේලා මහා හඬින් හඩින් පිරිත් දේශනා කළ හැටි 🙁🥺

    https://www.lankadeepa.lk/latest_news/%E0%B6%A5%E0%B6%B1%E0%B7%83%E0%B6%BB-%E0%B7%84%E0%B6%B8%E0%B6%9C-%E0%B6%A0%E0%B7%80%E0%B6%BB%E0%B6%BA-%E0%B6%89%E0%B7%80%E0%B6%AD-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B8%E0%B7%84-%E0%B6%B1-%E0%B7%84%E0%B6%B8%E0%B7%80%E0%B6%BB%E0%B6%9C-%E0%B6%85%E0%B6%B...
  3. Inigo Montoya

    මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට

    මූත් බීලද කියල බලලා වැඩක් නෑ නේ. මොකද දැන් රටේම බ්රීතලයිසර් ටික ඉවර වෙලා ඇත්තේ. හෙටම බ්ලඩ් ටෙස්ට් එකක් කරමු.
  4. Inigo Montoya

    RIP නානා පටේකාර්.

    මන් ආසම නළුවෙක්.
  5. Inigo Montoya

    හිරන්තිගෙ අ‍ැහැට ගහල තියෙන්නෙ බොරු ප්ලාස්ටරයක්ලු. 🤭🤭

    කැටරැක්ට් ඔපරේෂන් එක එක දවසයි. ඔය විදියට ඇහැ වහගෙන ඉන්න ඕන. මාසයක් බෙහෙත් දාන්න ඕන. මන් දන්නේ නැහැ ඒ මහත්මිය ඔපරේෂන් එක කලාද කියල. නමුත් අපිට බෑ නේ පිටින් බලල නිගමන ගන්න.
  6. Inigo Montoya

    සිරිලියගේ වැඩකෑලි

    උඹලට දේශපාලනයක් තියෙනවා, මටත් තියෙනවා. එක නිසා වාද කරගන්නවා. එක පර්සනල් ගන්න හේතුවක් නෙවෙයි.
  7. Inigo Montoya

    Questions ### ලංකාවේ මිනිස්සු - පෝක් ??

    මන් ආසත් නෑ බන් ඒ රසට. කුකුල්මස් විතරයි.
  8. Inigo Montoya

    මන් දකින ලන්කාවෙ ප්‍රශ්නය

    හා ඒවා කතා කරා කියල මේ අපේ අදහස් අරගෙන ආණ්ඩුව වැරදි නිවැරදි කරයිද බන්?
  9. Inigo Montoya

    හොරු අල්ලයි කියලා දැනගෙන හිටියා ඒත් මෙහෙම අල්ලයි කියලා හිතුවේ නෑ 😍

    අවුරුදු 3යි. ඊට පස්සේ කූරු ගනින්නේ උඹලගේ මහා උන්.
  10. Inigo Montoya

    සිරිලියගේ වැඩකෑලි

    සජිත් කියන්නේ යුඇන්පී කාරයෙක් නෙවෙයි නේ සර්. කෝ ගෙවපුව? නය ගෙවනවා කියල හැකරුන්ට ගෙවපුව ගණන් ගන්නේ නෑ සර්. ------ Post added on 1791437900 ප්‍රශ්නයක් අහල නෑ. ප්‍රකාශයක් විතරයි. ------ Post added on 1791437943
  11. Inigo Montoya

    බටලන්ද නැවත විභාග කෙරේ

    ඔවු වර්ජන කරලා, රටට සල්ලි එවන්න එපා කියල කඩාකප්පල් කරපු උන්ටත් දඬුවම් දෙන්න ඕන
  12. Inigo Montoya

    ඥානසාර හිමියන් බන්ධනාගාරයට ගෙනියද්දි මුළු අධිකරණ භූමියේම ස්වාමීන් වහන්සේලා මහා හඬින් හඩින් පිරිත් දේශනා කළ හැටි 🙁🥺

    ඒ හාමුදුරුවෝ අරිහත් නෙවේ, ප්රුතක්ජන මනුස්සයෙක්. උඹල බුද්ධාගම නොදත්තට මට කරන්න දෙයක් නෑ ඉතින්.
  13. Inigo Montoya

    බීමතින් ගොස් පොලීසියට හසුවී කුනුහරපෙන් බැන්න ජෙපි සාදු. ජෙප්පො නොඑන ත්රේඩ්

    විජිත හේරත් මහත්තයා බීලා ඩබල් කැබ් එක හප්පගෙන ලයිට් කණු කඩලා දැන් ඉන්නව කිසි වගක් නැතිව. රන්වල මහත්තයා බීලා පවුලක් අනතුරට පත්කරලා දවස් ගානකට පස්සේ මත්පැන් බීලද කියල ටෙස්ට් කරලා යසට ගැලවිලා ඉන්නවා. රවී මහත්තයා බීලා හප්පලා අනතුරක් කරලා මහේස්ත්‍රාත් අධිකරණය මාරු කරගෙන 2000ක් දඩ ගෙවල යසට ඉන්නවා...
  14. Inigo Montoya

    Fuck Mohammad කියලා මිනිස්සු comment කරන්න පටන් ගෙන.

    උඹල කමෙන්ට් කරන්න එපා, මොකද ඩුබායි බැස්සත් උඹව ඇරෙස්ට් කරයි, ඊළඟට පූජක තඩි ටිකක් බෙල්ල කපන්න නියෝග කරාවි.
  15. Inigo Montoya

    එයාලා ඉල්ලන්නේ මෙච්චරයි... ඒක දීලා දාන්න ?

    සේකියුලර් රටවල් ආගමික රාජ්‍යයන් වේගෙන යනවා. තුර්කිය ඉස්සර සේකියුලර්, දැන් ගේ පෙළපාලි වලට ගහනවා. ඉතින් අපි විතර අනිත් පැත්තට යන එක තේරුමක් නෑ නේ සර්.
  16. Inigo Montoya

    බොම්බයි ළූණු මයිසූර් පරිප්පු කෑවට මිනිමරපු උන් දැන්!

    අපි පොඩි කාලේ මයිසූර් පරිප්පු, බොම්බයි ළූණු වෙනස් වුනා රතු පරිප්පු සහ රට ළූණු විදියට. මොකද දන්නේ නෑ එහෙම වුනේ.
  17. Inigo Montoya

    මන් දකින ලන්කාවෙ ප්‍රශ්නය

    ජේ ආර් කිව්වා මේ විධායක ජනාධිපති ක්‍රමය තියාගෙන කරන්න බැරි ගැහැණියක් පිරිමියෙක් කරන්න විතරයි කියල. ඊළඟට කිව්වා වාර දෙකක් ධුරය කරන්න ලැබිලත් යමක් කරගන්න බැරි වුනා නම් ඒ මනුස්සයගෙන් වැඩක් නෑ, ආයේ ඉල්ලලා වැඩක් නෑ කියල. මොලේ තියෙන මනුස්සයෙක්ට මේ කියන්නේ මොකක්ද කියල තේරෙනවා. අවලාද අනවශ්‍යයි, තියෙන...
  18. Inigo Montoya

    අනුර මාවිල්ආරු වැහුවා..😲‼️

    අවුරුදු 5ක් බන්. චන්ද්‍රිකා ආණ්ඩුව ගත්තෙත් උඹල වගේ පොරොන්දු තියාගෙන. එත් අවුරුදු 11ක් කරපු දෙයක් නෑ. නිකම්ම නාස්ති වෙලා ගියපු අවුරුදු 11ක්. ඊළඟට උඹලගේ කොටා ඇවිත් තව අවුරුදු 5ක් කාල දැම්ම. උඹ මගේ ජීවිතේ හොඳම කාලේ අවුරුදු 16ක් රටේ කිසිම දියුණුවක්, ප්‍රගතියක් නැති අවුරුදු 16ක්. ටිකක් හිතපන් උඹලගේ...

    No contents