මේවා නෙවේ බන් කරන්න ඕන, විදුලි බිල අඩු කරන්න, එක තමයි ලංකාවේ අංක එකේ ප්රශ්නය. ඕක අඩු කරගන්නකම් ආයෝජන අඩුයි. ආයෝජන අඩු වුනාම කර්මාන්ත අඩුයි, අපනයන ආදායම අඩුයි, විදේශ විනිමය අඩුයි, නය ගන්න වෙනවා. විනිමය අඩු නිසා නය ගෙවන්න අමාරුයි, ආයෙත් නය ගන්න වෙනවා. ඒ චක්රයට හිර වුනාම ගොඩ එන්න අමාරුයි. රටට නය...