ජේ ආර් කිව්වා මේ විධායක ජනාධිපති ක්රමය තියාගෙන කරන්න බැරි ගැහැණියක් පිරිමියෙක් කරන්න විතරයි කියල. ඊළඟට කිව්වා වාර දෙකක් ධුරය කරන්න ලැබිලත් යමක් කරගන්න බැරි වුනා නම් ඒ මනුස්සයගෙන් වැඩක් නෑ, ආයේ ඉල්ලලා වැඩක් නෑ කියල. මොලේ තියෙන මනුස්සයෙක්ට මේ කියන්නේ මොකක්ද කියල තේරෙනවා. අවලාද අනවශ්යයි, තියෙන...