1. ttj

    රට හැරයන ආයෝජකයෝ: Australia’s United Petroleum eyes exit

    එතකොට දැන් යන්නේ ඇයි?
  2. ttj

    Sigiriya Night -අලෝකමත් කලොත් සිගිරිය මෙසේ වෙයි

    ඕකේ AR එක්ස්පෙරියන්ස් එකක් දෙන්න තියෙන්නේ... Meta smart glasses වගේ එකක් through බැලුවම සීගිරි අප්සරාවෝ රජවරු ඇවිද ඇවිද ඉන්නවා පේන්න දාන්න පුලුවන්, වතුර මල් දිහා බැලුවම ඒව උඩට විඳිනවා වගේ පෙන්න දාන්න ඕන, සිංහ පාදය ගාව ඉදලා බැලුවම රූපේ ඉතිරි ටික හදලා දෙන්න ඕන උඩ මාලිගාව තියනවා වගේ පෙන්න...
  3. ttj

    Sigiriya Night -අලෝකමත් කලොත් සිගිරිය මෙසේ වෙයි

    කියලා වැඩක් නෑ... ඇයි බං ඕක ඉස්සර පන්සලක් ද තට්ට සෙට් එක ඕක බේරා ගන්න එන්නේ...
  4. ttj

    ‘තායිවානය කියා රටක් නෑ.. චීනය පමණයි..’ තායිවානය ස්වාධීනත්වයට විරුද්ධයි - අනුර දිසානායක

    ඕවාත් වෙනස් වෙනවා... තමන් කැමති එකා නම් ජනපති, සමාජවදයි ධනවාදයි ඕන එකක්... තමන් අකමැති එකා නම් ජනාධිපති, ඌට සමාජවාදයත් බෑ ධනවාධයත් බෑ...
  5. ttj

    රට හැරයන ආයෝජකයෝ: Australia’s United Petroleum eyes exit

    ප්‍රශ්නේ තියෙන්නේ මාර්කට් එක නිදහස් කරලා රටේ හරි පිටරට හරි ඉන්වෙස්ලාට එන්න දීලා ආපු ඒව නෙවෙයි නේ... ගවර්මන්ට් එක කියනවා අපිට තියන ෂෙඩ් 100 ක් දෙන්නම් එන්න කියාල... එහෙම නෙවෙයිනේ FDI එන්න ඕන open free market එකක... හැමෝටම තරග කරන්න පුළුවන් ලෙවල් ෆීල්ඩ් එකක් විදිහට open කළා නම් ඔහොම වෙන්න...
  6. ttj

    ‘තායිවානය කියා රටක් නෑ.. චීනය පමණයි..’ තායිවානය ස්වාධීනත්වයට විරුද්ධයි - අනුර දිසානායක

    UN Resolution no. 2758 ත් තායිවන් කියන වචනේ නැද්ද??? උබ හිතන්නේ ඔයා statement එක අනුර ලියාගෙන ගිය එක කියලද? ඔය statement එක හදපු අපේ විදේශ අමාත්‍යංශයේ අයට උබ ඔය කියන වචන හැසිරීම තේරෙන්නේ නැද්ද? https://www.beijing.embassy.gov.lk/media-detail/369 මේ තියෙන්නේ රනිල් ගිය වෙලාවේ දාපු statement...
  7. ttj

    ‘තායිවානය කියා රටක් නෑ.. චීනය පමණයි..’ තායිවානය ස්වාධීනත්වයට විරුද්ධයි - අනුර දිසානායක

    අපේ රටේ ජනාධිපති කවුද ඌ මොනාද කියන්නේ කියන එක මත තමයි ඒක තීරණය වෙන්නේ... කැමති ඩයල් එක නම් ඉන්නේ ඌ තියනවා කිව්වොත් තියනවා, නෑ කිව්වොත් නෑ... අකමැති ඩයල් එකක් නම් ඉන්නේ ඌ තියනවා කිව්වොත් නෑ, නෑ කිව්වොත් තියනවා...
  8. ttj

    ‘තායිවානය කියා රටක් නෑ.. චීනය පමණයි..’ තායිවානය ස්වාධීනත්වයට විරුද්ධයි - අනුර දිසානායක

    ඊයේ එකෙක් මේකේ නූලක් දාලා තිබ්බා අනුර ඇමරිකාවේ රූකඩයක් කියලා... ඒකට හුරේ දාලා දැන් කියනවා අනුර කරන ඒව හින්දා ඇමෙරිකාව අපිත් එක්ක තරහා වෙනවලු...
  9. ttj

    ‘තායිවානය කියා රටක් නෑ.. චීනය පමණයි..’ තායිවානය ස්වාධීනත්වයට විරුද්ධයි - අනුර දිසානායක

    ගොඩයන්ට මැජික්... https://worldpopulationreview.com/country-rankings/countries-that-recognize-taiwan One china policy කියන්නේ මොකක්ද? ------ Post added on 1737089950
  10. ttj

    අභියාචනාධිකරණ විනිසුරුට එරෙහි දෝෂාභියෝගයට අත්සන් 118ට!

    ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක මෙයා අභියාචනාධිකරණයේ සභාපති විදිහට කරපු වැරදි කියලා තියනවා... ශිරාණිට එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නෑනේ...
  11. ttj

    ආරංචි මාර්ග අපට පැවසුවේ රෝහල පරිපාලනය කිරීම වෘත්තීය සමිතියකට සම්බන්ධ විදුලි කාර්මිකයෙකු මුල් වී සිදුකරන ආකාරය පෙනී යන බවය.

    හොස්පිටල් වල admin වැඩ වලට doctors ලා දාන්නේ ඇයි බං... Manager කෙනෙක් හදන්න යනවාට වඩා වියදමක් යනවා නේද doctor කෙනෙක් හදන්න...
  12. ttj

    දැන් මෝඩි ට අපි මොනවාද බං කියන්නේ? රෙදි අදගෙන ආපහු ඉන්දියා යන්නේ කොහොමද?

    නෑ වටේ යන්නේ නැතිව මට කියපන්කෝ මේක... උබ කලින් කිව්වා agreement හරි MoU හරි sign කරන විදිහක් තියනවා කියලා... 1. Formal approval - මේක සනිල් ගේ කැබිනට් එකෙන් දුන්න... 2. Feasibility study 3. Sign the agreement or MoU - මේක අනුර කළා දැන් කියපන් ඔය මැද තියන feasibility study එක කරලාද තියෙන්නේ...
  13. ttj

    රට හැරයන ආයෝජකයෝ: Australia’s United Petroleum eyes exit

    ඉතින් ඇත්තනේ පොල්කට්ට ක් වගේ මාර්කට් එකකට පත කොම්පැණි 5 ක් විතර ඇවිල්ලා මොනවා කරන්නද? ඒක එකා පෙට්රල් ෂෙඩ් සීය සීය ඔපරේට් කරන්න ගියාම ඕවර් හෙඩ් වැඩියි...
  14. ttj

    දැන් මෝඩි ට අපි මොනවාද බං කියන්නේ? රෙදි අදගෙන ආපහු ඉන්දියා යන්නේ කොහොමද?

    ලපය කලත් පප්පා කලත් හරි නම් හරි වැරදි නම් වැරදි... උබනේ එක තැනක එක කතාවකුයි තව තැනක තව කතාවකුයි කියන්නේ...
  15. ttj

    දැන් මෝඩි ට අපි මොනවාද බං කියන්නේ? රෙදි අදගෙන ආපහු ඉන්දියා යන්නේ කොහොමද?

    The formal approval was given by ranil and the gang. So you are saying that if they have done a feasibility study between then and now, lapakota has done nothing wrong, isn't it?
  16. ttj

    ඩිජිටල් IDඑක හැදෙන හැටි

    ඇයි දක්ෂිණාංශික නැකත් තරුව...
  17. ttj

    දැන් මෝඩි ට අපි මොනවාද බං කියන්නේ? රෙදි අදගෙන ආපහු ඉන්දියා යන්නේ කොහොමද?

    The cabinet approval cleared the state-owned refiner to finalise project details and sign an agreement with the government before it starts building the export-oriented refinery at Hambantota in the south of the country. "Cabinet approval was granted today to award the contract to China...

    No contents