1. ttj

    ලයිට් බිල අඩු කිරීමේ ගෞරවය දෙන්න ඕන කාටද?

    කොල්ල ගොඩක් මහන්සි උනා මේ තත්වෙට රට ගෙන්න...
  2. ttj

    ලයිට් බිල අඩු කිරීමේ ගෞරවය දෙන්න ඕන කාටද?

    මම නම් කියන්නෙ තාරකට තමයි ඕකේ ගෞරවය යන්න ඕන...
  3. ttj

    ජෙප්පන්ගෙ අමුඩේ PUCSL ගලවයි

    කාටද මචං ඒ කනේ පාර වැදුනේ?
  4. ttj

    අඩුකුලේ ඉතියෝපියන් ගෑනියෙක් ලංකාවේ නම කයි!

    මේකිත් මේ රත්නායක බේකරි වගේ පොට් එකකට ගිහින් ස්ටාර් බක්ස් වගේ හැසිරෙනවා...
  5. ttj

    ජෙප්පන්ගෙ අමුඩේ PUCSL ගලවයි

    එල කිරි මචං... ඉතින් මොකද කරලා තියෙන්නේ??? විදුලි ගාස්තු වැඩි කරලද? හොඳ වැඩේ ජේප්පොන්ට...
  6. ttj

    ජෙප්පන්ගෙ අමුඩේ PUCSL ගලවයි

    සිරාවට... මොකෝ බං දැන් වෙලා තියෙන්නේ විදුලි ගාස්තු වැඩි කරළද වසන්ත සමරසිංහයා...
  7. ttj

    ජෙප්පන්ගෙ අමුඩේ PUCSL ගලවයි

    අම්මෝ දිග...
  8. ttj

    උඹලට උසස් පෙල හෝ සාමාන්‍ය පෙල ඉගෙන ගත්ත මොනවහරි අද ජොබ් එක කරන කොට පාවිච්චි වෙනවද?

    ජොබ් එකටම නෙවෙයි... ජීවත් වෙද්දී ඕන වෙනවා... සමහර දේවල් තේරුම් ගන්න ඒ දැනුම වැදගත්...
  9. ttj

    යකඩ හීන ලෙෆ්ට්

    පවු බං බස් කාරයා...
  10. ttj

    🔴 BREAKING NEWS ELECTRICITY

    එහෙම නොකර ඉඳපු අවස්තා තියනවා බං කලින්... ඒ කාලේ එකට විරුද්ධව මුකුත් කරන්න නීති තිබ්බේ නෑ... දැන් තියනවාද දන්නේ නෑ...
  11. ttj

    🔴 BREAKING NEWS ELECTRICITY

    හරි බං... උන්ට ඔය ගණන් හදලා කියන්න විතරනේ පුළුවන් මේ රේට් එකට දෙන්න කියලා... මම අහන්නේ උන් කියන රේ ට් එකට නොදී CEB පරණ රේටි එකටම බිල හදලා එව්වොත් උන්ට මොකද කරන්න පුළුවන් එකට විරුද්ධව... ඉස්සර නම් මුකුත් බෑ... දැන් පනතේ හැටියට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නම් හොදයි...
  12. ttj

    🛑🛑🛑ගෝඨාභය රාජපක්ෂ CIDයට පැමිණෙයි

    එතකොට මේකේ උන් වැළලූනේ ඔවා රනිල්ගෙ කාලේ ගේන්න හදපුවා කියාල...
  13. ttj

    🔴 BREAKING NEWS ELECTRICITY

    උන්ට නඩු දන්න පුලුවන්ද CEB එකට... වෙන මොනාද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග උන් කියන විදිහට කරේ නැත්නම්...
  14. ttj

    🔴 BREAKING NEWS ELECTRICITY

    ලයිට් දෙනෙත් 20% අඩුවෙන්...
  15. ttj

    🔴 BREAKING NEWS ELECTRICITY

    ඔව්වා දත් නැති කොමිෂන් සභා මචං... CEB බෑ කිව්වොත් ඕකුන්ට කරන්න දෙයක් නෑ...
  16. ttj

    🔴 BREAKING NEWS ELECTRICITY

    CEB හා කියනකං ඉන්න වෙයි චූන් නොවී...

    No contents