1. sherek

    ලොවම කළඹමින් Samsung Android Galaxy 24 ultar එළි දකී. 🍎 Apple ගුගුලයි.

    ග්ලෝබල් සේල් ගිය අව්රුද්දේ වැඩිම ඇපල්. පලවෙනි පාරට සැම්සුන්ග් ඕවර්ටේක් කරල #1 උනේ.
  2. sherek

    මිට්ටෝ ටික මොනවද කන්නේ මේ දවස්වල ?

    ෆොටෝ එකක් දාන්න @scurvy මිට්ටන්ට බඩ යන්නම.
  3. sherek

    දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව අවලංගු කරයි..

    සීන් එක මේකනේ. ඔය නිව්ස් පබ්ලික් බ්‍රේක් වෙන්න කලින් මුලින්ම යන්න ඇත්තේ දුමියගේ කනටනේ.
  4. sherek

    ලංකාවෙ තියන කන්න පුලුවන් බිස්කට් වර්ග...

    චොකලට් කුකීස් එකක් තියේ මැලිබන් ද කොහෙද. ඒක තමයි කන්නෙ මේ දවස් වල. බිස්කට් නම් ගන්න දෙයක් නෑ තමයි.
  5. sherek

    Mukesh Ambani is taking his telecom playbook to Sri Lanka ?

    ඉන්දියාවේ අන්ලිමිටඩ් එහෙම ලාබයි කියනවා. ඇත්තද දන්නේ නෑ
  6. sherek

    තවත් එක චොර ෆිල්ම් එකක් - මේව බාල ඩේට නාස්ති කරගන්න එපා

    Cg සුපිරි ඕකේ. මාවල් වලට වඩා නම් සෑහෙන්න හොඳයි
  7. sherek

    මිතුරනි ඔබගෙන් තොරතුරු කිහිපයක් 8-)

    බයික් නැතුව සැහැල්ලු ගත්තේ කොහොමද කියන එකනෙ ප්‍රශ්නේ
  8. sherek

    💰Make Money Online - Mega Thread💰

    මට උයන්න ඉගන ගන්න ඕන. කුකින් ගැන තියෙන එකක් දාහන් පුලුවන් නම්. යූටියුබ් බලල ඉගන ගන්න එක සෙට් නෑ. මුල ඉදන් පිලිවෙලකට යන්න ඕන
  9. sherek

    me cringe overrated huttptage sindu ahnne ai kello

    ඔව් බං. සීතල ගතියත් පොඩ්ඩක් අඩු උනා ඒක දැක්කම ------ Post added on 1705284114
  10. sherek

    ශ්‍රී ලංකා band හා ගායක ගායිකාවන් ප්‍රසංග සදහා අයකරන ගාස්තු

    හරියටම ඒක කියන්න දන්නේ නෑ. නිතරම බඩ ගෑවා හැබැයි ඕකට.
  11. sherek

    ශ්‍රී ලංකා band හා ගායක ගායිකාවන් ප්‍රසංග සදහා අයකරන ගාස්තු

    මුන් දෙන්න ඩේලි යනව ඉස්සර බේලීස් එකට. නැත්තට නැති වෙලා ඉන්න ඇත්තේ.
  12. sherek

    කලුවන්ට මතකද ඒ කාලෙ 'රවිහන්ස්'

    මොන සින්දුවද? මූ ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් වලත් නැද්ද කොහෙද. පලවෙනි ක්‍රශ් සීන් එක තිබ්බ කාලේ මේක ආවේ. පට්ටම නොස්ටැල්ජික් ------ Post added on 1704681577
  13. sherek

    ලංකාවේ Cult සින් එකක්..

    ඔච්චරටම හරක් නම් මැරුනට...........
  14. sherek

    Kumar Sanu singing "Mera Dil Bhi Kitna Pagal Hai"

    මුට එහා අභිජීත්. උගෙ කටහඩයි මූනයි ගැලපෙන්නෙම නෑ
  15. sherek

    2023 ආපු හොදම හින්දි ෆිල්ම් එක

    මේ ෆිල්ම් එක නම් සිරා. ආසාවෙන් බැලුව ෆිල්ම් එකක්.
  16. sherek

    ✨ගොඩයන්න ඕන උන් මේ Magic එක Try කරපන්

    මේ ක්‍රමේ නම් මටත් හරි ගිහින් තියේ. ටාර්ගට් එකක් තියාන වැඩ කරනකොට කොහොම කොහොම හරි සල්ලි සෙට් වෙනවා.
  17. sherek

    අපි රජ ඉබ්බෝ.. ඔව් ඔව්..

    ඕක බලන කාලේ මාර ආසයි රොටී කන්න. මුන් නිතරම කනවනේ. පස්සේ දන්නේ මුන් පීසා කාල තියෙන්නේ කියල. ආර්ට් එක නියමයි ඈ.
  18. sherek

    සුබ අලුත් අවුරුද්දක් වේවා කිරියනි.

    Happy New Year Elakiriyans......! . ohoma keewata kohomath fucked up thama.
  19. sherek

    ජපන් ජිවිතේ?

    මගෙ යාලුවො සෙට් එකක් ගියා. මහ ලොකු ලකයක් නම් පේන්නේ නෑ.

    No contents