1. sherek

    වල් ඌරු මස් බිස්ටේක් එක්ක පොල් රොටී | Wild Boar Bistake with Coconut Roti

    අම්මලටයි කොක් බුක් ටයි වඩා මේ පොරගෙ ඉවිල්ල හොදයි. බඩගිනි දැනෙන්ඩම කරනවා වැඩේ.
  2. sherek

    🎬⚔️🔥 "NAPOLEON" - දෙවන නිල පූර්ව ප්‍රචාරක පටය (Ridley Scott's Movie) 🔥⚔️🎬

    කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන් එකේ රිවීව්ස් අවුට් නේ. ජෙරමිගේ රිවීව් එක බැලුවා. පැය 3.30ක් උනාට චූ දාන්නවත් යන්න හිතුනේ නෑ කියන්නේ. මාටින්ගේ ෆිල්ම් එකක් නිසා පුදුම වෙන්න දේකුත් නෑ.
  3. sherek

    අධිවේගී එස්එල්ටී සබදතාවය රෑට 2mbps ස්පීඩ් එක

    මගේ ඩේලි ගිගා 5ක් තියෙන පැකේජ් එක තියෙන්නේ. ලගදි ඉදන් සිග්නල් නෑ ගෙදරට. ශේප් එකේ වැඩක් කරගන්න පුලුවන්. ඒත් කලින් තිබුන ස්පීඩ් එක නෑ. ලග ගෙදරකට හොදට සිග්නල් තියෙනවා. එහෙට රවුටර් එක ඇරන් ගිහින් බලනකොට ස්පීඩ් එක 80 වගේ තියෙනවා කන්සිස්ටන්ට්. ඩවුන්ලෝඩ් තප්පරේට මෙගා 10ක් 9ක් එනවා. මට හිතෙන්නේ සිග්නල්...
  4. sherek

    වංගුවක උපරිම වේගෙන් යන්නේ කොහොමද *

    පොර ඒ ට්‍රැක් එකේ ඔප්ටිමයිස්ඩ් ලයින් එකක් ෆලෝ කරන්නේ. කන්වෙන්ශනල් ලයින් එක නෙමේ. මන් හිතන්නේ මේ වීඩියෝ වල තියෙන්නේ ජෙනරල් අයිඩියා එකක් වෙන්න ඕන රේසින් ලයින් ගැන.
  5. sherek

    හැමදාම Nescafe බිව්වොත් අවුල්ද බං?

    ලංකාවේ කොෆී බීන්ස් තියෙනවනේ බන්. වේලල රෝස්ට් කරලා කුඩු කරල ගනින්. නෙස්කැෆේ වලට වඩා හොද රසක් තියෙනවා. මමත් අව්රුදු ගානක් ඉන්ස්ටන්ට් ඒවා බිව්වා. ගෙදර කෝපි ගස් තියෙන නිසා දැන් ඒවා බොනවා.
  6. sherek

    God's Blood!

    මේක මරු ෆිල්ම් එකක්.
  7. sherek

    නිදන් වල තියෙන

    ‍රාජ්‍ය බලය පාවිච්චි කරල ගන්නවනම් බහිරවයන්ට කරන්ඩ පුලුවන් මගුලක් නෑ. එහෙම නැති සිද්දි කීපයක් නම් දන්නවා. අඩි 8ක් විතර උස ගල් දෙකක් තියෙනවා පොඩි අඩි පාරක් දෙපැත්තේ. පාර ලොකු කරන්ඩ පොජෙක්ට් එකක් ගෙනාවා (ගෙනාවේ බඩු ගන්න තමයි ඉතින්) පාර ආවා ගල් දෙක ගාවටම. එතනින් එහා අදටත් අඩි පාර තමයි. පාර හැදුනේ...
  8. sherek

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    ගොන් ආතල් ටික චන්දේ කිට්ටු වෙනකොට දියන් මචන්. ත්‍රෙඩ් එක වන කරන්න එපා.
  9. sherek

    Guitar ඉගෙනගන්න ඕනෙ.

    මටත් ඔය ආසාව තිබුනා. මේ වගේ වීඩියෝ දෙක තුනක් බැලුවම නැති උනා.
  10. sherek

    හොදම Zombie Movies..

    කින්ඩම් කියල කොරියන් ටීවි සීරිස් එකක් තියේ. Zombies done right. පට්ටම සිරා. සයිමන් පෙග් ගේ ෆිල්ම් එක නම් නියමයි. ඔය සීරිස් එකේ තුනම බලන්න ඇති නේ. නියම ට්‍රයෝලොජියක්.
  11. sherek

    Dasun shanaka left.

    හැබැයි ඕකගේ පිං බලේට හරි එක මැච් එකක්වත් ගහගන්න චාන්ස් එකක් තියේ. ඕක නැතිවුනොත් ඒකත් නෑ. බල්ලන්ට ගහනවා වගේ ගහල පන්නයි.
  12. sherek

    What's your favorite Beer? 🍺❤️

    බයිසන්. බිව්ව ගමන් හරකෙක් වෙනවා.
  13. sherek

    හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දොම්නස් සිහින පවුරු මැද තනි වුණ ඔබෙ සුසුමන් සෙමින් විත් මගෙ සවනත පාරයි
  14. sherek

    උඹලට දවසකට කන්න කොච්චර වියදම් වෙනවද?

    මොකාද යකෝ 5000ක කන එකා?
  15. sherek

    තායිලන්ත චාරිකාව 2023 (Thailand Tour-2023)

    ත්‍රෙඩ් එක දැක්කම යන්ඩ ආස හිතුනා. ටෝටල් බජට් එක කීයක් විතර උනාද?
  16. sherek

    පාකිස්තානයේ සිට චීනයට මනරම් කරකොරම් මහමාර්ගයෙන්

    ෆොටෝ ටික නම් ලස්සනයි. ත්‍රෙඩ් එකත් නියමයි.
  17. sherek

    උපාධිධාරි ගුරුවරයෙකුට

    47ක් වගේ සෙට් වෙනවා මුලින්ම. බේසික් නම් 30ක් වගේ.

    No contents