1. sherek

    Iphone Mot*** Fu***r

    14 සීරිස් එකේ බැටරි හෙල්ත් ප්‍රශ්නයක් තිබුන නේද ලොකුවටම. යූටියුබ් වීඩියෝ සෑහෙන්න දැක්ක ඔය ගැන
  2. sherek

    Pos system

    මේක හොදයි.
  3. sherek

    නිදිමත කන්ට්‍රෝල් කරගන්නෙ කොහොමද?

    සිංහල දුංකල කෑල්ලක් එක්ක විටක් කාපන්.
  4. sherek

    Pradeshya saba waripanam online payment?

    බැරුව ඇති නේ. අනික ඕකුන්ගේ වැඩ ශුවර් නෑ. ගිහින් ගෙවන එක තමයි හොද.
  5. sherek

    මනාලි

    labana awruddewath yanna oona pons.
  6. sherek

    කතරගම ගියා

    ඒව සෙට් කර ගත්ත බන්. ඔය කියපු කට්ටියම තමයි සෙට් කරේ. පබ්ලික් ෆේස් එකකුත් යනවා. වැඩිය කාටවත් ක්ලික් වෙන්නේ නැතුව ෆන් එකක් ගන්න තිබ්බනම් ඇති.
  7. sherek

    කතරගම ගියා

    27 කතරගම ට්‍රිප් එකක් යනවා. පාන්දර 5ට පිටත් වෙන්නේ. 5 ඉදන් බොමු කියල තමයි සෙට් එකේ ප්ලෑන් එක. බීල පූජා භූමි වලට යන එක හරි මදි නිසා ඒවට යන්නේ නෑ. වෙන යන්න තැන් තියෙනවනම් කියපල්ලා.
  8. sherek

    චාමර වීරසින්හගෙ ආස සින්දු මොනවද ?

    සිතින් විතරක්, දේවතාවියේ ඇල්බම් දෙකට නම් ආසයි. පොඩි දවස්වල කන් ගෙවෙනකල් ඇහුන නිසා නොස්ටැල්ජියා එකක් තියෙනවා.
  9. sherek

    For Sale.

    බිස්නස් කරනකොට පරිස්සමින්. මේකේ ඇඩ්මින්ලට මල පනිනවා.
  10. sherek

    UK රැල්ලත් ඉවර කරා

    මන් අදුරන උන් රොතු පිටින් ගියේ (නර්ස්ල). අන්තිමට නෑදෑ අයියා කෙනෙක් ගියා. ගෑනි නර්ස්. අරූට නම් ජොබක් නෑ තාම. ගිය මාසේ ගියේ. එන්න වෙයිද දන්නේ නෑ
  11. sherek

    ටෙස්ලා සයිබට්‍රක් - වාහනවලට කැමති අය බලන්නම ඕනෙ විඩියෝ එකක්

    මේකේ එක්සො ස්කෙලිටන් එක නිසා නේද මේ ශේප් එක ඇරන් තියෙන්නේ. ඔය පැනල් නමන්න මාර අමාරුයි ලු. එක රිවීව් එකක් දැක්ක, එතන ඕව 3ක් විතර තිබුනා. 3නේම බිල්ඩ් කොලිටි එකෙන් එකට වෙනස් ලු. ප්‍රැක්ටිකල් ඩියුරබල් ගතියක් නම් පේනවා මට. එෆිශන්සි එහෙමත් සෑහෙන්න හොදයි කියන්නේ.
  12. sherek

    උබලට කොන්ඩෙ රැවල කපන්න මාසෙට කීයක් යනවද?

    ෆුල් ශේව් දානවනම් සේෆ්ටි රේසරයක්+හොද ශේවින් ක්‍රීම් එකක්+බ්‍රශ් එකක් පාවිච්චි කරන්න. බාබර්ශොප් කොලිටියටම රැවුල බාන්න පුලුවන්. ආෆ්ටශේව් වලට වඩා ක්‍රීම් එකක් පාවිච්චි කරන්න පුලුවන්නම් තවත් හොදයි. අනික වැඩේ එකොනොමිකල්. මම දවස් 3-5කට සැරයක් කපනවා. ගිලට් බ්ලේඩ් එකක් මාසයක් විතර පාවිච්චි කරන්න...
  13. sherek

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හයිලයිට් බලන්ඩ ලින්ක් එකක් දාපියව් කෑගහන්නැතුව මේකේ.
  14. sherek

    රූපවාහිනී කැමරා තවමත් විශාල හා මිල අධික වන්නේ ඇයි?

    කලර් ග්‍රේඩ්ං එඩිටිං වගේ දේවල් කොහොමද කරන්නේ ? පොරගේ ගොඩක් ෆිල්ම් වල ඩයලොග් ඇහෙනව මදි. ගොඩක් ක්‍රිටික් වලත් ඕක ඇහිල තියෙනවා.
  15. sherek

    හද්ද වන්නියේ අඩු කුලේ cringe ඉංග්‍රීසි බැරි ගෝතයෝන්ගේ වීරයෝ

    මලින්දයා ශේප්. රුචිර වෙලාව ගන්නව වැඩී දෙයක් කියන්න. රන්දික නම් අන්තිමට දාපු වීඩියෝ එකේ නාගෙන තිබුනා ලෙසටම. පොරගෙත් හොද වීඩියෝ තියෙනවා. ටෙස්ල ගැන එහෙම එකක් තිබුන ඒක මම ඉවර වෙනකල් බැලුවා. අනික් පොරවල් ගැන නම් දන්නේ නෑ වැඩිය.
  16. sherek

    බිකේ බිරියානි

    බිරියානි කන්ඩ තලප්පාකට්ටි පලයවු. මට නම් සෙට් නෑ. ගොඩක් උන් හොදයි කියනවා.
  17. sherek

    Foe (2023) - Saoirse Ronan/Paul Mescal - (Drama/Sci-Fi/Thriller) - RELEASED!

    රොනන්ගේ අන්තිම ෆිල්ම් එක නම් එච්චර හොද මදි. මේක නම් හොදයි වගේ. බලන්න ඕන.

    No contents