Lankawane me
මේ ටික නොකියම බැහැ මාලිංග කියන්නේ දක්ෂයෙක් නමුත් දේශපාලකයින් තමා මාලිංගව ලොකු කරලා පාලනයක් නැති තැනට ගෙනාවේ මම නම් දයාසිරි ගේ කතාව එක්ක එකගඊ අපේ රටේ එදත් අදත් ක්රීඩකයන්ට Fitness තිබ්බේ නැහැ 100ක් ගැහුවට පස්සේ කෙලින් ඉන්නෙත් හරි අමාරුවෙන් අනිත් එක catch අතඇරියාට match1ක් පරදින්නේ...