පර_බල්ලෝ මුන් STF කෙනෙක්ටත් ගහලා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හොද වැඩේ පොන්නයන්ට ....තමන්ගේ පන්තියේ එවුන්ට ගහන පර හැත්ත ...යන්න කියපල්ලා නෙවිල් එකට හරි සිංගප්පුරුවට හරි ....සක්කිලි

කොටින්ගෙන් මැරුම් කාල කාල රට බේරල දීල පොඩි වැරැද්දක් කල ගමං පොන්නයො වුනා නේ :( ඒක ඒ මිනිස්සුන්ගෙ වැරැද්ද නෙමේ බං ඉහලිං දෙන අන පිලිපදින්න ඕනෙ ලොකු පුටු වල උන්ට බැනපං.
 
AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ane pako danna deyak kiyapan boru danne nathiwa

    stf sebala heart attack ekakin hospitalized kare

    nodanna gobba katha gon pakaya

    මේක කියල තිබුන බන් Chest Pain එකක් කියලා...ඒ සෙබලාට තුවාල සහ තැලීම් මොකුත් නෑලු...NHSL එකේ වැඩ කරන Doc කෙනෙක් තමා කිව්වේ...
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කිසියම් රාජකාරී කටයුත්තක දී සිය නිලධාරීන්ට තුවාල සිදුවුවහොත් මින් ඉදිරියට ඔවුන් රජයේ රෝහල්වලට ඇතුළත් නොකිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අවධානය යොමුව ඇත.

    ඒ අනූව තුවාල ලබන සිය නිලධාරීන් පොලිස් රෝහලට හෝ පෞද්ගලික රෝහලකට පමණක් ඇතුළත් කිරීමට පියවර ගැනීමට යයි.

    සරසවි සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පෙරේදා කළ උද්ඝෝෂණය විසුරුවා හැරීමට ගිය අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තුන් දෙනෙකු ද තුවාල ලැබු අතර, ප්‍රතිකාර සදහා ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණ අවස්ථාවේදී වෛද්‍යවරුන් ඔවුන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් උනන්දුවක් නොදැක්වූ බවට පොලිස් විශේෂ කාර්ය බලකාය චෝදනා කරයි.

    කිසියම් රාජකාරි කටයුත්තක දී සිය නිලධාරීන්ට තුවාල සිදු වුවහොත් මින් ඉදිරියට ඔවුන් රජයේ රෝහල්වලට ඇතුළත් නොකිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අවධානය යොමු වී ඇත්තේ ඒ අනූවය.

    (නෙත් නිව්ස්)

    :angry::angry::angry::angry::angry:
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    කැම්පස් ඉන්න කාලේ මහ ලොකු දේශප්‍රේමියෝ.......එලියට ඇවිත් ජොබක් සෙට් වුනාම පොඩි මිනිහට තමයි ඉස්සෙල්ලාම කෙලවන්න පටන් ගන්නේ....යකෝ සයිටම් ඔච්චර නරක දෙයක් නම් මහින්ද මහත්තයා ඕක කරන්න අනුමැතිය දෙනකොට.....ලක්‍ෂ 70 ගානේ ශිෂ්‍යත්ව දීලා ඇමතිවරුන්ගේ දරුවෝත් සයිටම් එකට සෙට් වෙනකොට ඔය අන්තරේ උන්න එකාලයි....GMOA එකාලායි නිදිවැදිද උන්නේ....අනික සයිටම් කියන එක පොඩි මිනිහගේ ප්‍රශ්නයක් නෙමෙයි ඒවා බලාගන්න ඕනේ පාලකයෝත් එක්ක...ඔන්න වැඩ්ඩෝ ගිහින් චන්ඩිකම් පෙන්නපල්ලා පාර්ලිමේන්තුවේ.....
    පොලිය,එස්ටීඑෆ්,හමුදාව මේ කවුරු වුනත් කරන්නේ තමන්ගේ රාජකාරිය...හැම ආපදා තත්ත්වයකදීම තමන්ගේ ජිවිත ගැනවත් නොහිතා මුළු මහත් මිනිස්සුන්ගේ ජිවිත බේරගන්න කැප වෙච්චි අය....දේශපාලකයෝ(සමහර) මිඩියා වලට පේන්න වතුරේ බැහැලැ පොඩි එවුන් කරේ තියාගෙන ගංවතුරේ රිලා නැටුම් නටනකොට හමුදාව,එස්ටීඑෆ්,පොලිස්,සිවිල් ආරක්‍ෂක එකේ කොල්ලෝ සෙට් තමයි ගේමට බැහැලා මිනිස්සු බේරගන්න කන්න බොන්න දෙන්න පෙරමුණ ගත්තේ.....ඒ වෙලාවේ ඔය අන්තර් කාරයෝ කොහෙවත් නෑ.....සිද්ධිය සම්පූර්ණයෙන්ම පාලන කරාම නම් සමහර අය ඇවිත් උදව් කරන් ඇති .....නමුත් අමාරුව අවස්ථාවලදී මිනිස්සු එක්කම ඉන්නේ ත්‍රිවිධ හමුදාව පොලිස්/එස්ටීඑෆ්,සිවිල් බලකාය.....
    ත්‍රස්තවාදියෝ වගේ රජයේ අමාත්‍යාංශකට බලෙන් ඇතුල් වෙලා ඒවායේ දේපල වලට හානි කරපු එකාලා හොදයි....හැබැයි රජයේ දේපල ආරක්‍ෂා කරගන්න පෙරමුණගත්ත විශේෂ කාර්ය බලකායේ සහෝදරයෝ නරුමයෝ......ඒකනේ ශිෂ්‍ය සංගම් කියලා කියාගන්න මහත්වරු මාධ්‍ය සන්දර්ශන දාලා කියන්නේ.....:angry::angry::angry::angry::angry::angry:
    හැබැයි මෙහෙම හැමෝම නිතිය අතට අරගෙන රටටත් ජනතාවටත් බලපෑම් කරන්න යනවා නම් ආණ්ඩුව තවදුරටත් ඒ සියළු දේවල් දැකලා ගොලුවෝ බීරෝ වගේ ඉන්නවා නම්.....ජනතාවත් මේ ශිෂ්‍ය සංගම් වගේ තීන්දු තීරණ ගන්න එන දවස වැඩි ඈතක නෙමෙයි......:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    කිසියම් රාජකාරී කටයුත්තක දී සිය නිලධාරීන්ට තුවාල සිදුවුවහොත් මින් ඉදිරියට ඔවුන් රජයේ රෝහල්වලට ඇතුළත් නොකිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අවධානය යොමුව ඇත.

    ඒ අනූව තුවාල ලබන සිය නිලධාරීන් පොලිස් රෝහලට හෝ පෞද්ගලික රෝහලකට පමණක් ඇතුළත් කිරීමට පියවර ගැනීමට යයි.

    සරසවි සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පෙරේදා කළ උද්ඝෝෂණය විසුරුවා හැරීමට ගිය අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තුන් දෙනෙකු ද තුවාල ලැබු අතර, ප්‍රතිකාර සදහා ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණ අවස්ථාවේදී වෛද්‍යවරුන් ඔවුන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් උනන්දුවක් නොදැක්වූ බවට පොලිස් විශේෂ කාර්ය බලකාය චෝදනා කරයි.

    කිසියම් රාජකාරි කටයුත්තක දී සිය නිලධාරීන්ට තුවාල සිදු වුවහොත් මින් ඉදිරියට ඔවුන් රජයේ රෝහල්වලට ඇතුළත් නොකිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අවධානය යොමු වී ඇත්තේ ඒ අනූවය.

    (නෙත් නිව්ස්)

    :angry::angry::angry::angry::angry:

    oke aththa kathawa : STF aya chuti chuti thuwala walata athulath kala. godakma seereem thuwala. eyalata bed dunne na hospital ekan eta wada injured lamainta bed dunne. eyalata behath dala putuwala wadi kala. ehama innakota lamai amaruwen kagahankota high five da da hina wela thawa denna thibbeth kiuwa.
    neth news danna labbak naha. aththa hoyala danna gossip karainge news danne nathuwa. dn kiynawa prathikara kale nahalu.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කැම්පස් ඉන්න කාලේ මහ ලොකු දේශප්‍රේමියෝ.......එලියට ඇවිත් ජොබක් සෙට් වුනාම පොඩි මිනිහට තමයි ඉස්සෙල්ලාම කෙලවන්න පටන් ගන්නේ....යකෝ සයිටම් ඔච්චර නරක දෙයක් නම් මහින්ද මහත්තයා ඕක කරන්න අනුමැතිය දෙනකොට.....ලක්‍ෂ 70 ගානේ ශිෂ්‍යත්ව දීලා ඇමතිවරුන්ගේ දරුවෝත් සයිටම් එකට සෙට් වෙනකොට ඔය අන්තරේ උන්න එකාලයි....GMOA එකාලායි නිදිවැදිද උන්නේ....අනික සයිටම් කියන එක පොඩි මිනිහගේ ප්‍රශ්නයක් නෙමෙයි ඒවා බලාගන්න ඕනේ පාලකයෝත් එක්ක...ඔන්න වැඩ්ඩෝ ගිහින් චන්ඩිකම් පෙන්නපල්ලා පාර්ලිමේන්තුවේ.....
    පොලිය,එස්ටීඑෆ්,හමුදාව මේ කවුරු වුනත් කරන්නේ තමන්ගේ රාජකාරිය...හැම ආපදා තත්ත්වයකදීම තමන්ගේ ජිවිත ගැනවත් නොහිතා මුළු මහත් මිනිස්සුන්ගේ ජිවිත බේරගන්න කැප වෙච්චි අය....දේශපාලකයෝ(සමහර) මිඩියා වලට පේන්න වතුරේ බැහැලැ පොඩි එවුන් කරේ තියාගෙන ගංවතුරේ රිලා නැටුම් නටනකොට හමුදාව,එස්ටීඑෆ්,පොලිස්,සිවිල් ආරක්‍ෂක එකේ කොල්ලෝ සෙට් තමයි ගේමට බැහැලා මිනිස්සු බේරගන්න කන්න බොන්න දෙන්න පෙරමුණ ගත්තේ.....ඒ වෙලාවේ ඔය අන්තර් කාරයෝ කොහෙවත් නෑ.....සිද්ධිය සම්පූර්ණයෙන්ම පාලන කරාම නම් සමහර අය ඇවිත් උදව් කරන් ඇති .....නමුත් අමාරුව අවස්ථාවලදී මිනිස්සු එක්කම ඉන්නේ ත්‍රිවිධ හමුදාව පොලිස්/එස්ටීඑෆ්,සිවිල් බලකාය.....
    ත්‍රස්තවාදියෝ වගේ රජයේ අමාත්‍යාංශකට බලෙන් ඇතුල් වෙලා ඒවායේ දේපල වලට හානි කරපු එකාලා හොදයි....හැබැයි රජයේ දේපල ආරක්‍ෂා කරගන්න පෙරමුණගත්ත විශේෂ කාර්ය බලකායේ සහෝදරයෝ නරුමයෝ......ඒකනේ ශිෂ්‍ය සංගම් කියලා කියාගන්න මහත්වරු මාධ්‍ය සන්දර්ශන දාලා කියන්නේ.....:angry::angry::angry::angry::angry::angry:
    හැබැයි මෙහෙම හැමෝම නිතිය අතට අරගෙන රටටත් ජනතාවටත් බලපෑම් කරන්න යනවා නම් ආණ්ඩුව තවදුරටත් ඒ සියළු දේවල් දැකලා ගොලුවෝ බීරෝ වගේ ඉන්නවා නම්.....ජනතාවත් මේ ශිෂ්‍ය සංගම් වගේ තීන්දු තීරණ ගන්න එන දවස වැඩි ඈතක නෙමෙයි......:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මේවට ජනතාව මොනා කරන්නද ? තීරණ ගත්ත කියල ගහල එලවන්නද ? ගහල එලෝල හැමෝම එතකොට pvt hospital වලිං බෙහෙත් ගන්නවද ? ජනතාවට ඔහොම එකකදි කරන්න පුලුවන් දෙයක් නෑ වෙන දේ බලං ඉන්නව ඇරෙන්න :(
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    photo.php

    owata me wage unit1k hadanna one
    5k 10k athi onama case1kata
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙතන සිසුන් පොලිසිය දෙගොල්ලොම පාලකයෝන්ගේ ඉත්තෝ.. උන් තමන්ගේ ගේම ලස්සනට ගහනවා.. මෙතනදී මිනිස්සු මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ.. හැබැයි අන්තරේ උන් ගැනනම් කිසිම පැහැදීමක් නෑ වැඩි හරියක් ඉන්නේ මානසික ලෙඩ්ඩු.. මේකේ කවුද ඉන්නේ සවුන්දර්ය විශ්ව විද්‍යාලයේ? ඇත්තද මේ තාමත් ජරා විදියට රැග් කරනවා කියන්නේ.. මන් දන්නා කෙල්ලෙක් ඉන්නවා නැටුම් කරන්නේ ඕකේ. කෙල්ල කියනවා කුණු හරුපෙන් බනිනවලු, මුනවල් වල ඉදුල් ගානවලු, කෙල්ලොන්ටත් ගහන්න එනවලු, උද්ගෝෂණ වලට නොගියොත් මරන් කන්න පනිනවලු. ඇත්තද බන් මේවා? ඇයි බන් මේ කාලකන්නි මෙහෙම ගෝත්‍රිකයෝ වගේ හැසිරෙන්නේ? කොහෙද මුන්ගේ කලාව තියෙන්නේ.. කැම්පස් ගියානම් තමන් හරියට ඉගෙන ගෙන තව කෙනෙක්ටත් ගොඩ යන්න උදව් කරන්න එපයි.. මුන් මහා සක්කිලි.. ඇත්තටම මුන්ට දෙන්න ඕනේ මුශ්ලීම් ෂරියා දඩුවම්.. තියන්න වටින් නෑ.. :angry:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    “One STF soldier underwent a surgery and. he is being treated at ICU following the assault by university students.”
    ~ A news
    Now here is THE TRUTH.
    A STF soldier presented to the NHSL accident service last evening with chest pain. As it was revealed later he was the one in command of the STF unit which assaulted students yesterday at health ministry.
    A probable muscle injury was excluded at accident service. Then he was sent to ETU & was diagnosed to have a heart attack (extensive STEMI) Initial stabilization was done at ETU and was transferred to Cardiology Unit for definitive management. Then he underwent an angiogram which revealed triple vessel disease. Stenting was done. Now the patient is stable and manged at cardiology ICU.
    Some facts I would like to highlight:
    01.
    Chest pain can be due to a heart attack, gastritis, muscle pain and 101 other reasons. If a soldier comes with chest pain following an alleged attack, what is the most likely cause? He even came straight to the accident service? So the easy guess is a muscle injury. What if NHSL doctors made that wrong diagnosis and missed the heart attack? What if there was a delay? That's where clinical exposure and competency come into play which are the least concerns of fraudulent degree shops like SAITM.
    02.
    Media will always fabricate stories to manipulate and increase the news value. But believe nothing unless you know the whole story. Rajitha today held a big media concert where he emphasized this STF soldier undergoing a “surgery“ and being treated in “ICU.” So as a rule of thumb, listen to what Rajitha says and believe the opposite. Kiriella, SB and Akila too are more or less in the same boat
    03.
    Doctors will treat patients irrespective of their circumstances. No matter how you label them or stab them in the back. That's why the STF chief who was incharge of yesterday's attack on university students is well looked after even at this point, at cardiology ICU. Of course doctors have flaws. After all they too are humans. But if you think SAITM is the answer, sorry to burst your bubble. You are delusional.
    That's all. Now let's wish that brave soldier a speedy recovery !
    #Abolish_SAITM
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කැම්පස් එකේ උන් අනාගත පරපුර වෙනුවෙන් අරගල කරනවා දැකලා නැත්තන් බලාගනිල්ලා.පේනවනේ කොච්චර කැපවීමක් කරනවද කියලා.

    Rag Video :-

    https://www.facebook.com/tikka.fun/videos/vb.571264723082455/672951402913786/?type=2&theater

    මේ කොහෙද බන් මොන කැම්පස් එකේද? මුන්ව උල තියන්න එපයි බන්.. පව් බන් අහිංසක කෙල්ලෝ. තනිකරම මානසික ලෙඩ්ඩු මේ රැග් කරන උන් :angry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කැම්පස් ඉන්න කාලේ මහ ලොකු දේශප්‍රේමියෝ.......එලියට ඇවිත් ජොබක් සෙට් වුනාම පොඩි මිනිහට තමයි ඉස්සෙල්ලාම කෙලවන්න පටන් ගන්නේ....යකෝ සයිටම් ඔච්චර නරක දෙයක් නම් මහින්ද මහත්තයා ඕක කරන්න අනුමැතිය දෙනකොට.....ලක්‍ෂ 70 ගානේ ශිෂ්‍යත්ව දීලා ඇමතිවරුන්ගේ දරුවෝත් සයිටම් එකට සෙට් වෙනකොට ඔය අන්තරේ උන්න එකාලයි....GMOA එකාලායි නිදිවැදිද උන්නේ....අනික සයිටම් කියන එක පොඩි මිනිහගේ ප්‍රශ්නයක් නෙමෙයි ඒවා බලාගන්න ඕනේ පාලකයෝත් එක්ක...ඔන්න වැඩ්ඩෝ ගිහින් චන්ඩිකම් පෙන්නපල්ලා පාර්ලිමේන්තුවේ.....
    පොලිය,එස්ටීඑෆ්,හමුදාව මේ කවුරු වුනත් කරන්නේ තමන්ගේ රාජකාරිය...හැම ආපදා තත්ත්වයකදීම තමන්ගේ ජිවිත ගැනවත් නොහිතා මුළු මහත් මිනිස්සුන්ගේ ජිවිත බේරගන්න කැප වෙච්චි අය....දේශපාලකයෝ(සමහර) මිඩියා වලට පේන්න වතුරේ බැහැලැ පොඩි එවුන් කරේ තියාගෙන ගංවතුරේ රිලා නැටුම් නටනකොට හමුදාව,එස්ටීඑෆ්,පොලිස්,සිවිල් ආරක්‍ෂක එකේ කොල්ලෝ සෙට් තමයි ගේමට බැහැලා මිනිස්සු බේරගන්න කන්න බොන්න දෙන්න පෙරමුණ ගත්තේ.....ඒ වෙලාවේ ඔය අන්තර් කාරයෝ කොහෙවත් නෑ.....සිද්ධිය සම්පූර්ණයෙන්ම පාලන කරාම නම් සමහර අය ඇවිත් උදව් කරන් ඇති .....නමුත් අමාරුව අවස්ථාවලදී මිනිස්සු එක්කම ඉන්නේ ත්‍රිවිධ හමුදාව පොලිස්/එස්ටීඑෆ්,සිවිල් බලකාය.....
    ත්‍රස්තවාදියෝ වගේ රජයේ අමාත්‍යාංශකට බලෙන් ඇතුල් වෙලා ඒවායේ දේපල වලට හානි කරපු එකාලා හොදයි....හැබැයි රජයේ දේපල ආරක්‍ෂා කරගන්න පෙරමුණගත්ත විශේෂ කාර්ය බලකායේ සහෝදරයෝ නරුමයෝ......ඒකනේ ශිෂ්‍ය සංගම් කියලා කියාගන්න මහත්වරු මාධ්‍ය සන්දර්ශන දාලා කියන්නේ.....:angry::angry::angry::angry::angry::angry:
    හැබැයි මෙහෙම හැමෝම නිතිය අතට අරගෙන රටටත් ජනතාවටත් බලපෑම් කරන්න යනවා නම් ආණ්ඩුව තවදුරටත් ඒ සියළු දේවල් දැකලා ගොලුවෝ බීරෝ වගේ ඉන්නවා නම්.....ජනතාවත් මේ ශිෂ්‍ය සංගම් වගේ තීන්දු තීරණ ගන්න එන දවස වැඩි ඈතක නෙමෙයි......:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    Military kiyane ආණ්ඩුවේ kuko oi ratupaswala minisu maruwa ගංවතුර minisu beruwa serama kare ආණ්ඩුවේ kimata paka thami unta ena kiuwoth minisu ලක්ෂ ganan මැරුණත් camp eka asalta waela edi

    Heta indian army ekath ekala wada karala pakistan walata gahapaiya කිව්වොත් ekath kari :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙතන සිසුන් පොලිසිය දෙගොල්ලොම පාලකයෝන්ගේ ඉත්තෝ.. උන් තමන්ගේ ගේම ලස්සනට ගහනවා.. මෙතනදී මිනිස්සු මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ.. හැබැයි අන්තරේ උන් ගැනනම් කිසිම පැහැදීමක් නෑ වැඩි හරියක් ඉන්නේ මානසික ලෙඩ්ඩු.. මේකේ කවුද ඉන්නේ සවුන්දර්ය විශ්ව විද්‍යාලයේ? ඇත්තද මේ තාමත් ජරා විදියට රැග් කරනවා කියන්නේ.. මන් දන්නා කෙල්ලෙක් ඉන්නවා නැටුම් කරන්නේ ඕකේ. කෙල්ල කියනවා කුණු හරුපෙන් බනිනවලු, මුනවල් වල ඉදුල් ගානවලු, කෙල්ලොන්ටත් ගහන්න එනවලු, උද්ගෝෂණ වලට නොගියොත් මරන් කන්න පනිනවලු. ඇත්තද බන් මේවා? ඇයි බන් මේ කාලකන්නි මෙහෙම ගෝත්‍රිකයෝ වගේ හැසිරෙන්නේ? කොහෙද මුන්ගේ කලාව තියෙන්නේ.. කැම්පස් ගියානම් තමන් හරියට ඉගෙන ගෙන තව කෙනෙක්ටත් ගොඩ යන්න උදව් කරන්න එපයි.. මුන් මහා සක්කිලි.. ඇත්තටම මුන්ට දෙන්න ඕනේ මුශ්ලීම් ෂරියා දඩුවම්.. තියන්න වටින් නෑ.. :angry:

    පටලවා ගන්න එපා

    සිසුන් - පෙරටුගාමී :P

    ආණ්ඩුව - unp shri lanka :dull:

    ආණ්ඩුවේ සහය ඉන්න කුක්කන් rala - jvp , මුස්ලිම් කොංග්‍රස් , tna :love:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    සොහොන;21848401 said:
    පටලවා ගන්න එපා

    සිසුන් - පෙරටුගාමී :P

    ආණ්ඩුව - unp shri lanka :dull:

    ආණ්ඩුවේ සහය ඉන්න කුක්කන් rala - jvp , මුස්ලිම් කොංග්‍රස් , tna :love:

    :yes::yes::yes:
    සයිටම් මීඩියා ටීම් එක එළකිරියට බැහැල