ඌරු පැටවුන්ට සිදුවූයේ කුමක් ද?
කැලිෆෝනියාවේ සත්ව උද්යාදනයක කොටි මවක් විසින් ඉතා දුර්ලභ කොටි පැටවුන් තිදෙනෙකුට උත්පත්තිය ලබා දුනි.
ගර්භණී සමයේ පැවති සංකූලතාවයන් හේතු කොට ගෙන අවාසනාවන්ත ලෙස එම පැටවුන් උපන්නේ නොමේරු, ඉතාමත් කුඩා පැටවුන් ලෙසය.
එමනිසා ඉපදී ඉතා කෙටි කාලයකදී ඔවුන් මිය ගියේය...