1. S

    HBAR Profits - Crypto Bull Run!

    Aluth coins old coins outperform karanawa
  2. S

    BNB Cup and handle 250% + in near future

    Thawa wadi wei ETH all time high pannama
  3. S

    HBAR Profits - Crypto Bull Run!

    ETH all time high break karata passe thamai altcoins wala true performance balanna puluwan next year
  4. S

    🛑BREAKING🛑 ත්‍රස්තවාදී ප්‍රහාරයක් දියත් කරන බවට සැකයක්

    මේකේ සමහරුන්ට මේවගේ news විහිළුවක් වගේ පේන එක දැක්කම පට්ට කලකිරීමක් එන්නේ. ගොඩ ඒමක් නැති රටක්!!
  5. S

    වැස්ස 🌧️

    දකිද්දීත් ආසයි ❤️
  6. S

    නීතිවිරෝධී වාහන වංචාවක් නිසා ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක්

    වසලයා යන වචනයට පැහැදිලි උදාහරණයක්!
  7. S

    අනුර කුමාරගේ මූනටම බැන්න පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙක්!

    මටත් පුදුම තරහක් තියෙන්නේ. මම දකින විදියට. මනුෂ්‍ය සංහාරය හා එහෙම දෙයක් වෙන බව දැනගෙන නායකයින් විදියට එය වැලක්වීමට පියවර නොගැනීමත් ඒහා සමානම වැරද්දක්. රනිල් මෛත්‍රී ඇතුළු මැති ඇමති මණ්ඩලය රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත ගැන කොච්චර සානුකම්පිතද කියන එක මේ සිද්දියට පස්සේ තියපු press conference සහ...
  8. S

    මත්තල මොකට ගුවන් තොටුපොළක් හැදුවද මන්දා 🤦

    මහින්දට වැරදුන තැන තමයි, යුද්දේ දිනුවට පස්සේ තමන්ගේ ego එක control කරගන්න බැරිවීම. හරි හමන් නිරහංකාර නායකයෙක් ඒ වගේ වෙලාවක කරන්නේ ඒ ගත්තු ණය වලින් මේ පුංචි රටේ දැනට තියෙන infrastructure එක expand කරන එක. Colombo harbour එකයි, BIA එකයි worldclass level එකට develop කරන්න තිබ්බා ඒ සල්ලි වලින්...
  9. S

    2011 ජර්මන් ගෑනියෙක් ලන්කාවෙදි දූශනය කල එකා නිදහස්

    සිංගප්පුරුවේ වගේ මරණ දණ්ඩනය ගෙන ආ යුතුයි
  10. S

    කුඩු සහ පාතාලයට AKD ගෙ ආණ්ඩුව මොනව කරයිද ?

    සිංගප්පුරුවේ ක්‍රමයට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කල යුතුයි
  11. S

    අපේ රට දියුණු වීමට නම්....

    Minimising corruption + Increasing production

    No contents