1. S

    රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

    අනික මට මතක විදියට Ranil, Maithree කිසිම කෙනෙක් 2019 ජනවාරි ඉඳන් Defense minitry council meeting ඒකට සහභාගී වෙලා නෑ! මේ වගේ වගකීමක් නැති උන්ව ආයේ ජනාධිපති කරන්න බලන් ඉන්න මිනිස්සු ඉන්නවා කියපුවහම හරි පුදුමයි.
  2. S

    කටුව කෑම ඉංග්‍රීසියෙන් Mange නැත්තං Scabies

    ගෙන්දගම් සහ පොල්තෙල් අරගෙන හොඳට කලවම් කරලා සතාගේ මුළු ඇඟේම ගාලා පැය 1.5 වගේ වේලන්න ඇරලා නාවන්න. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.
  3. S

    රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

    ඒක තමයි, ඒ press conference එකේ video එක හොයා ගන්න නෑ
  4. S

    රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

    පුදුම සක්කිලි රැලක්! මේවා ආයේ මිනිස්සුන්ට මතක් කරලා දෙන්න ඕනේ
  5. S

    රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

    ගොඩක් අයට අමතක උන, රනිල් Easter Sunday attack එකට පස්සේ දීපු press conference එක මේ. මේකේ මිනිහගේ හැසිරීම මේ video එක බලපු හැමෝම වගේ criticise කරලා තියෙනවා. අහිංසක මිනිස්සු ගැන කිසිම ගානක් නැතිව හැසිරෙන්නේ. තව මේ වගේම video එකක් තිබ්බා රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් හිනා වේවි press conference එකක...
  6. S

    කේන්දර බොරුව

    This is all about your subconscious mind
  7. S

    1xbet withdrawal issue

    අර Senima මේකත් promote කරලා තියනවා දැක්කා
  8. S

    Senima Investing exposed අමෝ අමෝ

    මං නෑ කියන්නේ නෑ නමුත් Senima නිකන් හැසිරෙන්නේ මුඩුක්කු මදාවියෙක් වගේ.
  9. S

    Senima Investing exposed අමෝ අමෝ

    Senima එක්ක බලද්දී Roshan ටිකක් හරි ok
  10. S

    Senima Investing exposed අමෝ අමෝ

    100% ක්‌ හරි
  11. S

    Senima Investing exposed අමෝ අමෝ

    නියම Billionaires ලා ඔහොම කියවන්නෙත් නෑ.
  12. S

    තවත් course මුදලාලි කෙනෙක්

    මේකා නම් Con artist කෙනෙක්. සමහර videos වල මෙයා showboat කරන විදිය දැක්කම ඕනේ මනුස්සයෙක්ට තේරෙනවා මොකක් හරි අවුලක් තියෙනවා කියලා

    No contents