1. S

    Kyron Information

    නියම වාහනේ. සැප පහසුව නම් ෙහාදටම තියෙනවා.ඔටෝ ගියර් වල අවුලක් තියෙනවා.විශේෂයෙන් 6 ගියර් ඒකේ.ඒක කොමන් ලෙඩක්. හදන්න බැහැ.ගියර් බොක්ස් ඒක අළුතින්ම තියන්න කියලා තමයි කම්පැණි ඒක කියන්නේ.ඒකට ලක්ශ 4-5 ක් විතර යනවා.මැනුවල් නම් හොදයි කියන්නේ.සෙකන් හැන්ඩ් මාකට් ඒකක් නැත්තේ ඒ් නිසා.මෙන්ටෙන්...
  2. S

    මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන් ගිය ගමන.

    දවල් 10.30 විතර වුනා මචං.:D
  3. S

    මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන් ගිය ගමන.

    නියමයි.කොහොමද ගමන. දාපන් මචං ෆොටොස් ටිකක්.
  4. S

    මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන් ගිය ගමන.

    මචං කුමාරයා.උබේ පොස්ට් ඒක කියවල තමයි මමත් රිවර්ස්ටන් යන්න තිරණය කරේ.සේර අැල්ලයි සෙම්බුවත්තයි බලන්න යන්න වෙලාව මදි වුනා.පිටවල පතන ලගින් ඒද්දිම 5.00 විතර වුනා:D
  5. S

    මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන් ගිය ගමන.

    යන්න මචෝ. ගියාට පාඩු නැති තැනක්.

    No contents