1. S

    මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන් ගිය ගමන.

    Thanks Puluwan kisima aulak nehe.me trip eketh apith ekak panda car ekakuth giya. Thanks
  2. S

    මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන් ගිය ගමන.

    පොස්ට් 2යි දැම්මේ නිල් කොටු 6 යි. සිනියර් මෙම්බර් කෙනෙකුත් වෙලා කියන්නේ.
  3. S

    පැල්මඩුල්ලේ කිරිදි අැල්ල බලන්න යමු.

    පොස්ට් 2යි දැම්මේ නිල් කොටු 6 යි. සිනියර් මෙම්බර් කෙනෙකුත් වෙලා කියන්නේ. Bump ------ Post added on 1700286186
  4. S

    පැල්මඩුල්ලේ කිරිදි අැල්ල බලන්න යමු.

    උබට තිබ්බේ උන්ව නවත්තල අහන්න.:D ඒකෙන්ම.. අායි යන්නමයි හිත.
  5. S

    පැල්මඩුල්ලේ කිරිදි අැල්ල බලන්න යමු.

    අැයි මොකෝ මචෝ අවුල. ස්තුතියි මචෝ. මේ උබලගේ පැත්තද? පට්ට පැත්තක් මචං.:lol: ස්තුතියි මචෝ.
  6. S

    පැල්මඩුල්ලේ කිරිදි අැල්ල බලන්න යමු.

    Thanks Thanks Thanks ඔව් මචං. අැල්ල ලගටම යන්න පුළුවන් නිසා මරු. Thanks Thanks Thanks මොකක්ද මචං ඒ සින් ඒක. කපල්ද? Thanks Thanks Thanks
  7. S

    පොදු ප්‍රවාහන සේවයන් මීමුරයට

    ඒල මචං.ෆොටොස් ටිකක් දාපන්කො.
  8. S

    පැල්මඩුල්ලේ කිරිදි අැල්ල බලන්න යමු.

    Thanks Ela Thanks Thanks Thanks ඔව් ඒක මම පිලිගන්නවා.හැබැයි මචං මුලු දවසටම ඒතන හිටියේ අපිම විතරයි.නැත්නම් සෙනග ගැවසෙන තැනක බිගෙන ඩෙගා නටන ඒක මමත් අනුමත කරන් නැහැ.
  9. S

    Bambarakanda Falls

    BUMP
  10. S

    පැල්මඩුල්ලේ කිරිදි අැල්ල බලන්න යමු.

    ස්තුතියි. ඒහෙම හැමොම කරන් නැහැ.ඒක තමයි නවත්තන්න ඔනේ.හැබැයි බිව්වා නොබිවුවා කියලා නැහැ ගොඩක් අය තමන් අරන් යන වතුර බොතලේ හිස් වුනාම අරන් ඒන්න කම්මැලියි. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි.
  11. S

    පැල්මඩුල්ලේ කිරිදි අැල්ල බලන්න යමු.

    ස්තුතියි. මුලින්ම බහින තැන පැත්තකට වෙන්න තියෙනවා ලොකුවට වලක්.කොච්චර වතුර පිරුණත් ඒ වලට ඒකතු වෙන්න තමයි පතල හාරන්නේ.
  12. S

    පැල්මඩුල්ලේ කිරිදි අැල්ල බලන්න යමු.

    ඒහෙම නැහැ මචං.මම හිතන්නේ උබ මත්පැන් පානය කරන්නේ නැහැ.මිනිස්සු බිව්වා කියලා සතුට නැතිවෙන් නැහැ. හැබැයි ඒකේ ප්‍රමාණය අපි දැන ගන්න ඔනේ.:D
  13. S

    පැල්මඩුල්ලේ කිරිදි අැල්ල බලන්න යමු.

    නැහැ. අඩි 20ක් විතර පල්ලෙහාට ගියාට පස්සේ හරහට යන්නේ.සමහර වෙලාවට අායි පහලට යන තැන් තියෙනවා.හැබැයි ඒක දිගට යටට යන්නේ නැහැ.
  14. S

    පැල්මඩුල්ලේ කිරිදි අැල්ල බලන්න යමු.

    පැල්මඩුල්ලේ කිරිදි අැල්ල බලන්න යමු. මේක මම ලියන දෙවනි පොස්ට් ඒක. මුල්ම ඒක තමයි මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන් ගිය ගමන. ඒකට ලැබුණු ප්‍රතිචාර නිසා තමයි මේක ලියන්න හිතුනේ.බලපු නැති අය ගිහින් බලන්න. ගිය සති අන්තයේ මමත් තව යාළුවෝ තුන් දෙනෙකුයි තිරණය කරේ කොළඹ ඉදලා දවසින් ගිහින් ඒන්න...
  15. S

    මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන් ගිය ගමන.

    Thanks Ekenma...Kochchara beluwath epa wen nehe. Thanks. Thanks. Thanks. Thanks.

    No contents