ඉස්සර ඉදපු කතාවක් මන්නම් කිවවේ නැහැ.
ඉස්සරක්, පස්සක් නෙමෙයි "මේ දැන්" මොකක්ද වෙන්නේ කියන එකයි ධර්මයේ පෙන්නන්නේ.
අතීත, වර්තමාන, අනාගත විඤ්ඤාණයේ function එකක්. *අපි කියන* අතීත, වර්තමාන, අනාගත කියන්නේ සංකල්ප ටිකක්. වර්තමානය තියෙනවා කියලා පේන, ඇහෙන, දැනෙන, හිතෙන නිසා තමයි අනිත් දෙකම (සංකල්ප)...