1. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ප්‍රතිඵල ගන්න පුලුවන් විදිහ තියෙද්දී උබලා කළ යුත්ත කරලා ප්‍රතිඵලය ගන්නැති එක ධර්මයේ අවුලක් නෙමෙයිනේ :lol: උඩ කියලා ඇති verify කර ගන්න පුලුවන් විදිහක්. පුලුවන්නම් කරලා ප්‍රතිඵල ගනින්. එකකට එකක් වෙනස් කියලා ඉන්ද්‍රිය ගෝචර මට්ටමෙන් දැනෙන ස්වභාව ටිකක් සන්නිවේදනයේ පහසුවට දාපු නම් ටිකක් ඔය. උබගේ...
  2. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    නිකන් ලෝකෙන් උදා. දෙන්නම්. උබ scientific lab එකක් ඇතුලේ හීනයක් දකින මාළුවෙක් නෙමෙයි කියලා ඔප්පු කරන්න පුලුවන්ද? ඔප්පු කිරිලි, සාක්ෂී ඔක්කොම දිට්ට, සුත, මුත, විඤාත. ඒ කියන්නේ ආයේම රූප, වේදනා, සංඤා, සංඛාර, විඤාණ. උබට *උබව* වත් ඕකේ හොයන්න වෙන්නැහැ ;)
  3. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    නැහැනේ මන් ඊයෙත් කිව්වා, ධර්මය fantasy එකක් කියන්න පුලුවන් වෙන්නේ fantasy නොවන දේකට සාපේක්ෂව විතරයි. උබගෙන් ඔය "fantasy නොවෙන දේ" මොකක්ද, ඒක මුලින්ම fact එකක් කියලා පෙන්නපන් කිව්වහම උබ අහපු දේට උත්තර නැති නිසා "ප්‍රායෝගිකයිනේ" කියලා බයිලා ගහන්න ගත්තා. භෞතික යථාර්ථයේ හිල් දැකලා ගොඩක් අය ඇත්තක්...
  4. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    කරලා බලලා තමන්ටම verify කර ගන්න පුලුවන් දේක, තර්කයට ගෝචර නොවෙනවා කියලා.. කියලම තියෙද්දිත්, කරලා බලන්නැතුව, එලියේ ඉදන් කියවන එක මෝඩකම. උබට ලැබෙන දේකුත් නැ, ඵල ලබපු අයට නැති වෙන දේකුත් නැ.
  5. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ඕක ඇත්තද, බොරුද කියලා බලාගන්න පුලුවන් විදිහක් උඩ කියලා ඇති. උබව ඍධි බලෙන් අතින් අරන් ගිහින්නම් කවුරුත් පෙන්නන එකක් නැහැ කර්ම විපාක සම්බන්ධ :lol: උබම බලාගත්තොත් තමයි
  6. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    අපෝ පුලුවන්. රහත් කෙනෙක්ටත් පුලුවන්. තරහ ගිහින්නම් රිප්ලයි කරන්න බැහැ රහතන්වහන්සේ නමකට. සෝවාන් කෙනාට පුලුවන්. මාර්ගඵල ලාබියෙක්නම් අනිවාර්යයෙන්ම වෙනවා. උබ දැනන් හිටියා, නැතා අදාල වෙන්නැහැ.
  7. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    සීලය කියන්නේ කරන්න පුලුවන්කම තියන් supress කරන් ඉන්න එකක්නේ. ඒ සීලය මාර්ගයට උපනිශයි, මාර්ගය තුල බලෙන් supress කරන් ඉන්න සීලයක් නෙමෙයි, නිරයාසයෙන් පිහිටන සීලයක් තියෙන්නේ සංයෝජන ධර්ම දුරු වෙනවා එක්ක. සෝවාන් වෙච්ච කෙනෙක්ට තියෙන්නේ 'ආර්ය කාන්ත' සීලය. මේ නිරායාස සීලයක් සංයෝජන ධර්ම කැඩිලා ඇති වෙන...
  8. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    සෝවාන් වුනහම සක්කාය දිට්ටිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම නැති වෙනවා. ඔය උබ කියන "ලෝකේ". ඒකට කියන්නේ පංචස්කන්ධය කියලා. ඒ පංචස්කන්ධය මොකක්ද (ත්‍රිලක්ෂණය), එතන වෙන ක්‍රියාවලිය (පටිචච සමුප්පාදය) මොකක්ද කියලා අවබෝධ වෙනවා සෝවාන් කෙනාට. මේක තමන්ට ජීවත් වෙලා ඉන්න කාලේ අවබෝධ වෙන එකක්...
  9. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ලෝකේ පැවැත්ම කියන දේ තීරණය කරනවා කියලා කිව්වේ කව්ද බුද්ධාගමෙන්? උබම එක එක ඒවා හිතන් උබම කියවනවා :confused: ලෝකේ කියන්නේ මොකක්ද, තමන් කියන්නේ මොකක්ද, ලෝකය සහ තමාගේ උපත සහ නිරුද්ධ වීම ධර්මයෙන් පෙන්නන්නේ.
  10. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    මන් පිළිගන්නවා. උබට තියෙන ප්‍රශ්න ටික අහපන්කෝ @ek_rosh ගෙන් :lol:
  11. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    උබම religious contents මැද්දෙන් පැනලා ප්‍රශ්න අහනවා. කතා කරද්දි අහන දේට උත්තර දෙන්නැහැ වෙන බයිලා ගහනවා. තමන් කතා කරන්න ගන්න වචන, සංකල්ප ටික තමන්ටම define කරගන්න බැහැ, criticise කරන දේ සම්බන්ධව කිසිම අදහසකුත් නැ. :confused:
  12. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    මන් දන්නවා ලෝකේ කියන්නේ මොකක්ද කියලා. ඒ මන් දන්න එකනේ. උබ දන්න එක මොකක්ද?
  13. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ලෝකේ වැඩිම පිරිසක් පිළිගන්නවා.. කියන සාධකය මතද උබ "ඇත්ත" define කරන්නේ?
  14. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ලෝකේ කියන්නේ මොකක්ද කියපන්කෝ ඔක්කොටම කලින්? බැහැ තමයි දහම් පාසල් පොතේ තිබ්බේ නැද්ද? :confused: ------ Post added on 1773418825
  15. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    විචිකිච්ඡාව කියන්නේ ලෞකික සම්මා දිට්ටිය තියෙන කෙනෙන්ටත් තියෙන එකක්. පෘථග්ජනයෙක් බුද්ධාගම තමයි ඇත්තම එක.. කියලා පිළිගන්න එක නෙමෙයි විචිකිච්ඡාව දුරු වීම කියන්නේ. ඔය විශ්වාස තියෙන ඕන කෙනෙක්ගේ විශ්වාස හොල්ලන්න පුලුවන්, වෙනස් කරන්න පුලුවන්. දැන් උබට කව්රුහරි ඍධි ප්‍රාතිහාර්ය පෙන්නුවොත් ඔය ඔලුව...
  16. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    එලියෙ අයව හොයන්න නෙමෙයි ධර්මය තියෙන්නේ. දැන් වෙන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න. දැන් මොකක්ද වෙන්නේ කියලා මුලින්ම අවබෝධ වෙද්දී (සෝවාන්) නැති වෙන එක සංයෝජන ධර්මයක් තමයි සක්කාය දිට්ටිය. සක්කාය දිට්ටියේ ආකාර 20 පෙන්නනවා, රෑපය මමය, රෑපය මගේය, තමා තුළ රෑපය ඇත, රෑපය තුළ තමා ඇත.. මේ විදිහට වේදනා...
  17. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ඉස්සර බුදු හාමුදුරුවෝ හිටියා. බුදු කෙනෙක්ට පුලුවන් ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණය, ආසවක්ඛය ඤාණයෙන් කෙලින්ම ඉස්සරහ ඉන්න කෙනාගේ වැඩිලා තියෙන ඉන්ද්‍රිය ධර්ම මට්ටම්, ආසය සහ අනුසය බලලා සෝවන් වෙන්න පුලුවන් විදිහටම ධර්මය දේශනා කරන්න. ඉස්සර ඔහොම කරන ධර්ම දේශනා වලට අමතරව බුදුන්ගෙන් ඕන ප්‍රශ්නයක් අහන්න...

    No contents