1. Blair Solari

    කොත්තුවක් කන්න හිතුන

    හොදයි. තව ටිකක් එහාට අවිස්සාවේල්ල පැත්තට ගියොත් Mr කොත්තු එකක් හම්බෙනවා. තව ටිකක් ගියහම කැදැල්ල කියලා restaurant එකක හම්බෙනවා. ඒකත් හොදයි.
  2. Blair Solari

    කොත්තුවක් කන්න හිතුන

    ගොඩගම හන්දියේ සන්මිරී එක.
  3. Blair Solari

    Thailand රටට මොකද උනෙ

    ඔව්, අවුලක් නැ. බෞද්ධ කියන කෑල්ල ඇප්ලයි වෙන්නැහැ. වෙන නමක් දාගනින් :lol:
  4. Blair Solari

    Thailand රටට මොකද උනෙ

    නිවෙන්න හදපු දහමක කෑලි ගලවන් පත්තු වෙන එක සාධාරණීකරණය කරගන්න හදන අයට බෞද්ධ කියන්නේ නැහැ. පෘථග්ජන කියලා කියන්නේ. ආදි බ්‍රහ්මචර්යාවේවත් ඉන්න ඕනේ බෞද්ධනම්.
  5. Blair Solari

    Thailand රටට මොකද උනෙ

    සෞස්කෘතිය වෙන්නැති. *බෞද්ධ* වෙන්නනම් අමාරුයි නාලා, කාලා, හුකලා ඉදලනම්. කලාතුරකින් ප්‍රඤාව අධික කෙනෙක් බනක් අහලා මාර්ගඵල ලබයි. ඉතුරු අය දාන, සීල, භාවනා වලින් ක්‍රමිකව එතෙන්ට එන්න ඕනේ, එක්කෝ ශූෂ්ක විපස්සනාවෙන් නැත්තම්, ශුද්ධ විපස්සනාවෙන්.
  6. Blair Solari

    ශුද්ධ විපස්සනාව | ඇතායි සිංහයයි

    reliable, ළග පාරවල් මොනවද? ශුෂ්ක විපස්සනාව?
  7. Blair Solari

    ශුද්ධ විපස්සනාව | ඇතායි සිංහයයි

    චිත්ත විශුද්ධිය කියලා ඔතන හාමුදුරුවෝ අර්ථ දක්වන්නේ තාවකාලිකව පංච නීවරණ ධර්ම යටපත් කරලා ලබන සමාධිය. සමාධිය තුලින් නැගිටලා විපස්සනාවෙන් දෘෂ්ටි විසුද්ධියට යන පාත් එක. මන් හිතන්නේ ඔයා කියන්නේ සංයෝජන ධර්ම නැති වීමෙන් ලබන චිත්ත විශුද්ධිය.
  8. Blair Solari

    Genz උන් මේන් උබල ගැන මොනවද හොයාගෙන

    අවුල් නම් හොයන්න පුලුවන් උවමනාවක් තියෙනවනම්. ඉවරයක් වෙන්නැහැ ඉතින් දෙපැත්තට කතා කරලා. ඇලීම, ගැටීම තමයි. :confused: ලැප් එක ගත්තද උබ :confused: ------ Post added on 1771128906
  9. Blair Solari

    Genz උන් මේන් උබල ගැන මොනවද හොයාගෙන

    source එක මන් කලින් හොයන් නිකන් බැලුවා. හරිහමන් source එකක්වත් නැතුව අහුවෙන කුණු ගොඩක් දැම්මා කියලා උබට බනින්න හිතන් බලද්දි, කරුමෙට දැක්කා ඕක :confused:
  10. Blair Solari

    Genz උන් මේන් උබල ගැන මොනවද හොයාගෙන

    කොහෙන් හරි collect කරපු data ටිකකින් ආපු නිගමනයක්නේ. data collect කරපු විදිහ ගැන මුලින් බලන්නැතුව, හුදු නිගමනය පාදක කරන් ඊට විසදුම් කතා කරන එක ටිකක් විතර අඩු IQ වැඩක් නේද? :confused:
  11. Blair Solari

    Genz උන් මේන් උබල ගැන මොනවද හොයාගෙන

    stats වල systematic, non random errors ගැන හෑලි දාලා කොහොම හරි අපේ ජෙන් එක defend කරන්න පුලුවන් ඕනෙනම්. බලු, වදුරු ගති එද්දිම දැකලා අයින් කරන නිසා motivation එකක් නැ.
  12. Blair Solari

    Genz උන් මේන් උබල ගැන මොනවද හොයාගෙන

    බැනලා හෑල්ලක් දාන්න හැදුවේ. පස්සේ මතක් වුනා මාන්නෙන් ඉදලා මැරිලා වදුරෝ වෙනවා, අතිමානයෙන් ඉදලා මැරිලා බල්ලෝ වෙනවා කියලා :confused:
  13. Blair Solari

    ශුද්ධ විපස්සනාව | ඇතායි සිංහයයි

    "watch on youtube" tap කරලා app or web browser එකෙන් බලන්න.
  14. Blair Solari

    මීතිරිගල ආරණ්‍ය

    කර්මස්ථාන ආචාර්යවරයෙක් යටතේ කරන එකේ වැදගත්කම ඔය වගේ ප්‍රශ්න විසදගන්න උපකාර ගන්න පුලුවන් කම. සමහරුන්ට සරලව කිව්වහම, අරමුණ වැටහෙන විදිහ විතරක් බලන්න, වෙන බලි දිහා බලන්න එපා කියලා, කියපු විදිහට කරන්න ස්කිල් එක තියෙනවා. පේන, දැනෙන බලි වලට වුනත් බය වෙන එක, කම්පා වෙන එක තමන්ගේ ස්කිල් ඉසූ එකක්. ඕවා...
  15. Blair Solari

    අපේ මනස අප රවටයි

    දෙයක්, ලෝකේ, ඇත්ත කියන්නෙත් සංකල්ප ටිකක්මනේ. සංකල්ප වලින් සංකල්ප තේරුම් ගත්තහම සංකල්ප ටිකක්මයි ඉතුරු වෙන්නේ. *දෙයක්* define වෙන *පදනම* මුලින් බැලුවොත්? මොකක්ද පදනම? එකක් කියන තැන සුවර් නේද මොනවහරි පේනවා, ඇහෙනවා, දැනෙනවා කියලා. එතනම හරි කියලා අරන්. ඒ නිසාම තමයි යා කරන්න පුලුවන් වෙන්නෙත්...
  16. Blair Solari

    උපාදානය!

    මේ මොහොතේ සකස් වන *දැනගත් බව* සකස් වන්නේත් *පෙර* දැනගත් බවක් නිසා. දැනගත් බව කියන්නේ එකිනෙකේ පිටපතක්. එය *පවතින ස්වභාවයේ උප සකස් වීමක්*, නැතිනම් *ප්‍රතිනිර්මාණයක්*. උපාදානය කීවේ එයටයි. *මෙය ඇතිවිට මෙය වේ* ලෙස පෙන්වා දුන්නේ එයයි. මේ මොහොතේ දැනගත් බව, උපාදානය ක් බව නොදකින නිසා, එය තමන්ගේ දැනුමට...
  17. Blair Solari

    අපේ මනස අප රවටයි

    නිවන කියලා උච්ඡේදය හම්බෙන්න පුලුවන් අවස්ථාව ගොඩක් වැඩියි. "කියන්න බැහැ" කියන්නේ "නැහැ" කියන එක නෙමෙයි වගේ අදහසකින් ඕක කෙනෙක්ට පැහැදිලි කරලා දුන්නොත් effective වෙයිද? තව playlists, videos ගොඩක් තියෙනවා ඔය චැනල් එකේ. හැබැයි පිළිවෙලකට බලන්න ඕනේ. ------ Post added on 1770912645
  18. Blair Solari

    Questions ### උඹල මදුරුවෝ

    කාලා යන්න දෙනවා. දානයක් දෙනවා කියලා හිතාගන්නේ.

    No contents