ෆොන් වල ඩිස්ප්ලේ එකේ හිටපු මයිටාවා මතකද?
අන්න ඒකෙක් මගේ ඩිස්ප්ලේ එකෙත් ඉන්නව දෑක්ක බන් . උනව අයින් කරන්නෙ කොහොමද කියල පොඩි හෙල්ප් එකක් දෙනවද? මගෙ කනත් පොඩ්ඩක් රිදෙනව දෙන් සතියක විතර ඉදල. ඩොක්ට නම් කිව්වෙ ආසාදනයක් කියල. ඒත් තාම රිදෙනව. මට දෙන් බයයි මේක නිසාද කියල . පොඩි හෙල්ප් එකක් දීපන්කො.