1500/= per month seems reasonable. So I would assume I'll use it for 5 years and will be willing to pay around 100000/= for this connection.

ලයිෆ් ටයිම් ෆ්‍රී? ඒ කියන්නේ රෙන්ටල් එකක් නෑ? එහෙමනම් මම 75,000 වුනත් දීල ගන්නවා. සල්ලි තියෙනවට නෙවේ, සැහෙන ලාබ හින්ද. අවුරුදු 2,3ක් ගියාම මුලින් වියදම් කරන ගාන කවර් වෙලානේ![]()

100000.00 unath awlak na








මචන් ලංකා බෙල් 4G router එකක් ගන්න හිතන් එන්න කිව්වා සිග්නල් නැ කිව්වා කියහන්කෝ
දැන් ඉතින් ඩයලොග් තමා ගන්න හිතන් ඉන්නේ...බලපන්කො එකෙත් හැටි![]()



