1. WhiteWalker

    හූනා

    පූසෙක් හදපං උන් සෙල්ලමට වගේ හූණො දඩයම් කරනව :yes: :yes:
  2. WhiteWalker

    සහෝදරවරුනි

    එහෙම බෑ යකෝ :no: :no: එකම දවසෙ ඉපදුන එකාද ලංකාවෙ ඉන්නෙ ? :no: :no: id nomber එකෙන් උපන් දිනේ නං ගන්න පුලුවන් :dull: :dull: උපන් දිනේ අඩංගු වෙන අංක සෙට් එකක් දාල ඊට පස්සෙ නිකං පිලිවෙලට එන අංක ටිකකුත් දාලයි id nomber එක හදන්නෙ :dull: :dull: උඹට උපන් දිනෙන් මුල් අංක ටික නං හොයාගත්තෑකි අග අංක ටික බෑ...
  3. WhiteWalker

    o/L syllabus eka gana kiyanawada

    දැන් OL classes වල අය කරන්නෙ උගන්නන වෙලාවටද ? :shocked: :shocked: අපි යන කාලෙ නං අය කලේ මාසිකව අය කිරීම නං කොහොමද දන්නෑ :no: :no:
  4. WhiteWalker

    අපි මුලිං හිතුවෙ ned මැරුණොත් ඒත් වැඩක් නෑ කියලනෙ බං :sorry: :sorry: ඕකෙ කවුරු මැරෙයිද කියල...

    අපි මුලිං හිතුවෙ ned මැරුණොත් ඒත් වැඩක් නෑ කියලනෙ බං :sorry: :sorry: ඕකෙ කවුරු මැරෙයිද කියල කියන්න බෑ බං :no: :no: hodor ව මරපු එකාට ආර්යාව මරණ එක මහ දෙයක් නෙමේ :( :( hodor :( :(
  5. WhiteWalker

    මටත් පිස්සු වගේ බං :baffled: :baffled: ආර්යා බේරුණොත් නං මට රෙද්දක් ඇඳන් එලකිරි එන්න බැරි වෙන...

    මටත් පිස්සු වගේ බං :baffled: :baffled: ආර්යා බේරුණොත් නං මට රෙද්දක් ඇඳන් එලකිරි එන්න බැරි වෙන තත්වයක් තියෙන්නෙ මේකෙ දාපු රිප්ලයි එකක හැටියට :sorry: :sorry: මොනා වෙයිද කියල හිතාගන්න බෑ :no: :no:
  6. WhiteWalker

    Arya ට මොකද උනේ GOT

    KGB maybe :baffled: :baffled:
  7. WhiteWalker

    නොදන්න මනුස්සයෙක්ගෙ ජිවිතයක් බේරගන්න...

    අරූගෙ ඔලුව හිල් කරන්න මට අවස්ථාව දෙනව නං හූණො තුන් දෙනාව ගිලිනව :dull: :dull: නැත්තං පුලුවන් තරං ඔලුව හරෝල උගෙ ඔළුව හිල් වෙන එක රසවිඳිනව :dull: :dull: මරණය තරම් සුන්දර දෙයක් මේ ලෝකෙ නෑ :no: :no: valar morghulis :yes: :yes:
  8. WhiteWalker

    Arya ට මොකද උනේ GOT

    :baffled: :baffled:
  9. WhiteWalker

    o/L syllabus eka gana kiyanawada

    එහෙම වෙනසක් නෑ බං පාඩම් අයි කරපු එක විතරයි කල එකම වෙනස :sorry: :sorry: 2004 උගන්නපුව ටිකම තමා බං අච්චු පොත බලපං අයිං කල්ල තියෙන්නෙ මොනාද කියල තේරෙනවනෙ බලපුවාම :yes: :yes: ඒ ටික අතෑරල තියෙන ටික උගන්නන්න කියපං :yes: :yes:
  10. WhiteWalker

    Arya ට මොකද උනේ GOT

    seven fucks :shocked: :shocked:
  11. WhiteWalker

    mc donalds or burger king ?

    පොල් අතු බත් කඩේ :yes: :yes:
  12. WhiteWalker

    o/L syllabus eka gana kiyanawada

    මොනා වෙනස් වෙන්නද බං :dull: :dull: එහෙම යහපාලනේ වගේ වෙනස් වෙන්නෑ බං මැත්ස් :no: :no: ප්‍රමේයයන් බොරු කියල ඔප්පු වෙන්නද ? :baffled: :baffled: edupub එකේ අච්චු පොත් ටික නං තියේ :yes: :yes: edupub.gov.lk
  13. WhiteWalker

    වින්ඩෝස් පෝටබල් කරමුද ?

    මං හෝම් බේසික් :baffled: :baffled: තව පොඩ්ඩෙන් අරූගෙ රෙප් කපනව බොරු දානව කියල හිතේ :baffled: :baffled:
  14. WhiteWalker

    වින්ඩෝස් පෝටබල් කරමුද ?

    බොරු දාන්න එපා යකෝ ඔහොම එකක් ඇත්තෙත් නෑ :angry: :angry: හිටපිය පුලුවන් වුන ගමං ගොගෙ රෙප් කපනව බොරු දානවට :angry: :angry:
  15. WhiteWalker

    do you believe in black magic ?

    තව එකේකට එපා වෙලා තිබිල දැන් ඌ අන්න game of thrones එනකං ඇඟිලි ගැන ගැන බලං ඉන්නව :lol: :lol: උඹටත් කවද හරි වෙන්නෙ ඒ ටික තමා :baffled: :baffled: ඒක කොහොමද බං බ්ලැක් වෙන්නෙ :eek: :eek:
  16. WhiteWalker

    Tomorowland ගහන ලංකාවේ කොල්ලෝ #proud

    ඒ කියන්නෙ උන්ට අර ජාතියෙන් බැජ් එකක් ලැබෙනවද අල්ලපු ගමං වෙන ලෝකයක් පේන ? :shocked: :shocked:
  17. WhiteWalker

    do you believe in black magic ?

    ඔව් කලීසි කාල් ඩ්‍රෝගෝව මැරුවෙ බ්ලැක් මැජික් වලිං :yes: :yes:
  18. WhiteWalker

    වාස්තු විද්‍යාව සහ ජොතිශ්‍ය කරුණු සත්‍යද

    බොරු කරල සල්ලි හොයන අය ඉන්නව ඒත් ඇත්ත :yes: :yes: නොපෙනෙන පලියට බොරු කියන්න බෑනෙ :no: :no:
  19. WhiteWalker

    Favorite GOT character

    ප්‍රින්ස් ඕබරින් :yes: :yes: රැම්සි ස්නෝ :yes: :yes: මෞන්ටන් :yes: :yes: ටයිවින් ලැනිස්ටර් :yes: :yes: ආර්යා ස්ටාක් :yes: :yes: කයිබර්න් :yes: :yes: වොල්ඩර් ෆ්‍රේ :yes: :yes: නයිට් කින්ග් :yes: :yes: සහ පළවෙනි වයිට් වෝකර්ව හදපු child of forest :yes: :yes:

    No contents