1. WhiteWalker

    මංජුලගේ අනාවැකිය....

    ලංකාවට දේශසීමා මිනිස්සු දාගෙන නෑනෙ බං :rolleyes: :rolleyes: ස්වභාවිකවසම මුහුදෙන් වටවෙලා නෙ තියෙන්නෙ :yes: :yes: ඉතිං ඔය තර්කය ලංකාවට අදාල වෙන්නෑ :rolleyes: :rolleyes:
  2. WhiteWalker

    TAB

    ටැබ් එකේ වැඩිය කියවන්න බෑ battery බහිනව සහ ඇහැට අමාරුයි :sorry: :sorry: kindle එක හදල තියෙන්නෙ කියවන්නමයි :yes: :yes: බැටරියත් දවස් ගනං තියාගත්තෑකි :yes: :yes:
  3. WhiteWalker

    Hutch Blast The Net

    ඇත්ත බං :dull: :dull: උඹ ඉන්න දිහෑ අවුලක් වෙන්න ඇති :dull: :dull:
  4. WhiteWalker

    බයික් වලට හුලන් ගහන්න

    ඔය තියෙන කකුලෙන් පාගන එක ගනිං :yes: :yes: බටේ තියෙන අතිං ගහන එක නං ගන්න එලා ඒකෙන් අමාරුයි :sorry: :sorry:
  5. WhiteWalker

    මංජුලගේ අනාවැකිය....

    ඒ කියන්නෙ උඹම පිලිගන්නව ලංකාවෙ ඇත්තටම අනාවැකියක් කියන්න පුලුවන් ජ්‍යෝතිශ්‍ය දන්න අය පොඩ්ඩක් හරි ඉන්නව කියල :yes: :yes:
  6. WhiteWalker

    උඹේ කෙල්ල FB එනවට!!

    මුලු ඇඟම වැහෙන්න කලු පාටට බුර්කාවක් ඇඳගෙන ආවට නං කමක් නෑ :baffled: :baffled:
  7. WhiteWalker

    නලින්දගේ_හෝමෝෆෝබියාව

    නලින්ද සිල්වා ගැන කියන්නෙ කියල නොමඟ යන විදිහට title එක දාපු නිසා කපපල්ල මුගෙ රෙප් :angry: :angry:
  8. WhiteWalker

    Hutch Blast The Net

    බොරු කියන්න එපා බං :dull: :dull: 1Mbps එනව :dull: :dull: හොඳටම වැස්සත් 300kbps වලට වගේ අඩුවෙන්නෙ :dull: :dull:
  9. WhiteWalker

    o/L syllabus eka gana kiyanawada

    පාස්ද ? :baffled: :baffled:
  10. WhiteWalker

    Mama issara Oz innakota wechcha deyak matak wuna!

    oz :lol: :lol: castle black පැත්තෙ එහෙම ගිහිං නෑ :lol: :lol:
  11. WhiteWalker

    TAB

    kindle එකක් ගමු :D :D
  12. WhiteWalker

    Listening to some Michael Jackson!

    god මැරුණට පස්සෙත් අපි ගෙට තලගොයා පැනපු වීඩියෝ එක බලල මේ වගේම ත්‍රෙඩ් දායි නේ :sorry: :sorry:
  13. WhiteWalker

    හමුදාවට අවි ආයුද වැඩියි

    දැන්නෙ වෙනස උදා වෙන්නෙ :sorry: :sorry:
  14. WhiteWalker

    රාගයක් ඇති කර

    පව් සහ නීවරණ පටලෝගන්න එපා බං ඒ දෙක දෙකක් :no: :no: නීවරණ ඇති වීම වලක්වගන්න ඕනෙ උඹ ධ්‍යාන ලබාගන්න එහෙම භාවනා කරනවනං :dull: :dull:
  15. WhiteWalker

    What was your favorite school subject ?

    නෑ :no: :no:
  16. WhiteWalker

    ..::වැසි බෝම්බය::..

    subscribed
  17. WhiteWalker

    What was your favorite school subject ?

    interval and library :baffled: :baffled:
  18. WhiteWalker

    who is your favorite elakiri member ?

    scurvy :yes: :yes:
  19. WhiteWalker

    ක්‍රශ් එක

    what the seven fucks :dull: :dull:
  20. WhiteWalker

    o/L syllabus eka gana kiyanawada

    උඹ හෙන තරුණ හුට්ටනෙ :lol: :lol:

    No contents