අනිත් ඒවනම් හරි 3 වෙනි තට්ටුව තමා අව්ල. .
එක කාමරේක 4ක් ඉන්න පුලුවන්ද බන්? උබ එක්කෙනෙක්ගෙන් 3500ක් ගත්තත් එක කාමරේකට 14000ක් වෙනවා කාමර 10ට 140000ක්. . 14000ට ගෙයක්ම ගත්තැකි බන් 4කට ඉන්න. .
අනික ඕක ප්රායොගිකව හෙන ප්රශ්න එන වැඩක්, කරන්ට් එක වතුර බෙදද්දි හෙනම අව්ලක් වෙනවා. .
ඕක ඌරු කොටුවක් වෙන...