ටැක්ස් හදන කෙනාට දුන්නා ඔෆිස් එකටම ගිහින් දෙන්න කියලා. .
:yes::yes::yes:
මම මෙහෙ සේල් එකකින් වාහනේ ගත්තේ ලීස් එකක් දාලා. .
කොහොම කරත් උන්ට රෙජිස්ටර් කරද්දි විස්තර ගත්තැකිනේ. .
සම්පූර්න ගානම එකපාර ගෙවලා ගත්තොත් එච්චර සල්ලි එන්න ඉන්කම් එක හොහෙන්ද අහලා සල්ලි හොයපු විදිය පෙන්නන්න වෙනවා. ...