1. XibitZ

    බිල්ඩින්

    උබ ප්ලෑනක් පාස් කරන්ද හදන්න ගත්තේ? :dull:
  2. XibitZ

    බිල්ඩින්

    අනිත් ඒවනම් හරි 3 වෙනි තට්ටුව තමා අව්ල. . එක කාමරේක 4ක් ඉන්න පුලුවන්ද බන්? උබ එක්කෙනෙක්ගෙන් 3500ක් ගත්තත් එක කාමරේකට 14000ක් වෙනවා කාමර 10ට 140000ක්. . 14000ට ගෙයක්ම ගත්තැකි බන් 4කට ඉන්න. . අනික ඕක ප්‍රායොගිකව හෙන ප්‍රශ්න එන වැඩක්, කරන්ට් එක වතුර බෙදද්දි හෙනම අව්ලක් වෙනවා. . ඕක ඌරු කොටුවක් වෙන...
  3. XibitZ

    උදව්වක් ඔනි...

    ඔයා බිස්නස් කරන කෙනෙක්ද? :rolleyes:
  4. XibitZ

    උදව්වක් ඔනි...

    ගොන් කරත්ත අදින් නැතුව කරත්ත කාරයෙක් වෙලා ගොන් කරත්තේ අදින්න ගොන්නුන්ව ගන්න කියන්න. . "ගොනකු නොවන්න කරත්ත කරුවකු වන්න" -@එක්සිබිට්-
  5. XibitZ

    උදව්වක් ඔනි...

    හ්ම් තාමනම් නෑ. . ඒත් රත්තරන් පොරවන් නැති මුදලාලි කෙනෙක් කිව්වම අඩුකුලේ ගානට වැටෙනවා. . කුඩම්මගේ සැලකිලි ලැබෙනවා. . :( මේ ඉන්නේ රියල් මුදලාලිලා. . කට්ටඩි මුදලාලි. . :P
  6. XibitZ

    උදව්වක් ඔනි...

    මේ කොල්ලට කියන්න මුදලාලි කෙනෙක් වෙන්න කියලා. . එතකොට කාටද ආඩම්බර. . :)
  7. XibitZ

    උදව්වක් ඔනි...

    මුදලාලිලගේ නම්බුව නැතිකරනද උබ ඔය හදන්නේ? :growl:
  8. XibitZ

    උදව්වක් ඔනි...

    ඔව් හැබැයි ගොනාට කරත්ත කාරයගේ සරමක් ඇන්දුව වගේ තමා. . අපේපැත්තෙනම් සැහෙන්න මුදලාලිලා ඉන්නවා. . කරේ පව්ම් 10ක විතර චේන් එකයි අතේ පව්ම් 5ක විතර බ්‍රේස්ලට් එකයි දැක්ක ගමන් අදුරගත්තැකි. . ගොඩක් අය ශෝට ගහන් ඉන්නේ මේ දවස්වල පට්ට රස්නෙයිනේ. .
  9. XibitZ

    උදව්වක් ඔනි...

    වයිට් ගෝල්ඩ් තියෙන්නේ, සිල්වර්ත් හොදයි. . ඇයි මුදලාලිලා වගේ පෙනුනම අව්ල්ද? :nerd:
  10. XibitZ

    campus %කයෝ

    :dull::dull::dull:
  11. XibitZ

    කැම්පස් ගිය කෙල්ලෙක්

    :dull::dull::dull:
  12. XibitZ

    උදව්වක් ඔනි...

    මේ ඕක හරියන්නේ නෑ. . ලස්සන ගෝල්ඩ් එකක් වත් ගන්න දැන් ඉතින්. .
  13. XibitZ

    liquor හෙල්ප්

    :):):)

    No contents