LUNA & UST දෙකම Binance එකෙ Trading වලිනුත් අයින් කරා අද.
ඒ වෙනුවට Terra token 2.0 එක back කරන අලුත් දෙකක් එනවා LUNC & USTC කියලා මැයි 30 වෙනිදා ඉදං.
Attack එකට කලින්(මැයි 11ට කලින්) ඉදංම දාලා තිබ්බා නං Airdrop හම්බෙයි.
Attack එකට පස්සේ(මැයි 11ට පස්සේ) නං අද මේක නවත්තද්දි අන්තිමට තිබ්බ balance...