ආහාර අර්බුදයට උබල මොකද කරන්නෙ

nidarsha91

Well-known member
  • මොකක්? මොකද්ද අවුල?
    මොකට ද උබ මොරාල් ගත්තෙ
    කොම්පියුස් උන්ගා බුන්ගා
    මම හිතුවෙ මෙච්චර කල් උබට මොලේ තියෙනව කියල
    අදයි තේරුනේ උබෙ පුක තියෙන්නෙ ඔළුවෙ කියල

    uba aruuta kiyapu eka patta wihiluwak wage mata danune ban. adow eeka maru ban :-D:-D:-D:-D:-D:p:p

    watch this documentary braw. You will definitely find answers for your qs. 100%
    ------ Post added on May 27, 2022 at 12:48 AM
     
    • Haha
    Reactions: sudu1234

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    රාබු හැදුණ ද?
    කංකුං හැදෙයි ද බන් නිතර වතුර වැටෙන්නෙ නැති තැන්වල?
    tama kola witarai machan tawa masayak wage yai ala bahinna mama asa rabu kola walata a nisa ala basa natath aulak na
     
    • Like
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මම හිතුවෙ මෙච්චර කල් උබට මොලේ තියෙනව කියල
    අදයි තේරුනේ උබෙ පුක තියෙන්නෙ ඔළුවෙ කියල

    uba aruuta kiyapu eka patta wihiluwak wage mata danune ban. adow eeka maru ban :-D:-D:-D:-D:-D:p:p

    watch this documentary braw. You will definitely find answers for your qs. 100%
    ------ Post added on May 27, 2022 at 12:48 AM

    මම හිතුවෙ උබත් වවන්න ගත්තා කියල😂
     
    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    කොලබ කියන්නේ වැඩි පිරිසක් පිටින් එන නගරයක්..

    අනිත් ඔක්කොම 0 වෙනව කියල දෙයක් නෑ නේ බන්.. රට වටේම මුහුද.. මලු 0 වෙනවද?තව ඕන තරම්.. කවද හරි අපිට කන්න නැතිවෙලා මැරෙන දවසට සිංහරාජේ කාන්තාරයක් වෙනවද??
    ------ Post added on May 26, 2022 at 11:04 PM
    Maalu allnna ynna koo bn thel?peenagena ghnda allnne?
     
    • Like
    Reactions: sudu1234

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම හිතුවෙ මෙච්චර කල් උබට මොලේ තියෙනව කියල
    අදයි තේරුනේ උබෙ පුක තියෙන්නෙ ඔළුවෙ කියල
    කරලා බලපන් ඇගටත් හොදයි .. ලංකාවේ උන් කනවා වගේ කොත ගහල තුන් වෙලාම බුදින්න ඕනේ නෑ කොස් පොලොස් මස් මාළු ඔකොම එක්ක මනුසයෙක්ට ජිවත් වෙන්න ...
    වේල් 2ක් හොදටම ඇති ... එකකට කඩල ටිකක් මුං ඇට ටිකක් ඇති(Protein) ... තව එකක් කෑවම මනුසයෙක්ට දවසකට ඕනේ Cal ටික හම්බෙනව (දවසම කුබුරු කොටන්නේ නැත්තන්) ඕනෙවටත් වැඩි ... ලංකාවේ එකේ වේලකට ගිලින Carb ගාන දවස් දෙකට විතටර ඇති ..

    ලංකාවේ උන්ගේ priority 1 කන බණේ වෙන එකත් එක හේතුවක් කෙල වෙන්න ... කොත ගහල ගිහිල්ලන ඕනේ වෙල් 3ක් ඕක තමා මොක නත්තත් කරගන්න ඕනේ ...
    fridge එක ඇරලා බලපන් කැල්ලක් ගහල ඇති fresh fruit & vegetable කියල කොයි part එකද කියල දැක්කම තේරෙයි .... ඉතුරු ටික තියෙන්නේ උයපුවා දාල තියල්ල පස්සේ කන්න .. ලංකාවේ උන් fridge එක පුරා පුරවගන්නවා ඒ කරලා දවසෙන් 2/3 උයන්ව කනවා හෝදනවා ආයේ උයනවා කනවා හෝදනවා ඕක තමා ...

    වෙන රටවල උන් ඒ වෙලාවේ වැඩ කරනවා ... දවවසට මනුස්සයෙක්ට ඕනේ Cal ගානත් එක්ක calculate කරලා බලපන් .. කාගේද මොලේ පුකේ කියල තේරෙයි ... ලංකාව් එල හරක්
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කරලා බලපන් .. ලංකාවේ උන් කනවා වගේ කොත ගහල තුන් වෙලාම බුදින්න ඕනේ නෑ කොස් පොලොස් මස් මාළු ඔකොම එක්ක මනුසයෙක්ට ජිවත් වෙන්න ...
    වේල් 2ක් හොදටම ඇති ... එකකට කඩල ටිකක් මුං ඇට ටිකක් ඇති ... තව එකක් කෑවම මනුසයෙක්ට දවසකට ඕනේ cal ටික හම්බෙනව (දවසම කුබුරු කොටන්නේ නැත්තන්) ඕනෙවටත් වැඩි ...

    ලංකාවේ උන්ගේ priority 1 කන බණේ වෙන එකත් එක හේතුවක් කෙල වෙන්න ... කොත ගහල ගිහිල්ලන ඕනේ වෙල් 3ක් ඕක තමා මොක නත්තත් කරගන්න ඕනේ ...
    fridge එක ඇරලා බලපන් කැල්ලක් ගහල ඇති fresh fruit & vegetable කියල කොයි part එකද කියල දැක්කම තේරෙයි .... ඉතුරු ටික තියෙන්නේ උයපුවා දාල තියල්ල පස්සේ කන්න .. ලංකාවේ උන් fridge එක පුරා පුරවගන්නවා ඒ කරලා දවසෙන් 2/3 උයන්ව කනවා හෝදනවා ආයේ උයනවා කනවා හෝදනවා ඕක තමා ...

    වෙන රටවල උන් ඒ වෙලාවේ වැඩ කරනවා ... දවවසට මනුස්සයෙක්ට ඕනේ Cal ගැනත් එක්ක calculate කරලා බලපන් .. කාගේද මොලේ පුකේ කියල තේරෙයි ... ලංකාව් එල හරක්
    මම කන ගාන උබ මැනල ද හෑල්ල කෙටුවෙ. මම කන්නෙත් වේල් දෙකයි ඒකත් කොත් ගහල කන් නෑ. එළ හරකා උබට ම තමයි ගැලපෙන්නෙ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    Maalu allnna ynna koo bn thel?peenagena ghnda allnne?
    ලංකාවේ තෙල් තිබ්බ නැතිකාලේ පීනගෙන ගිහින්ද බන් මාලු ඇල්ලුවේ.. ඒක එක උදාහරනයක් විතරයි...ලංකාවේ ජීවත්වෙන්න ඕනතරම් ක්‍රමතියෙනවා,, හැබැයි ඉතින් පුරුදු ලයිෆ්ස්ටයිල් එක නම් කරන්න වෙන් නෑ මේ කපේට..
     
    • Like
    Reactions: rottentomato

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම කන ගාන උබ මැනල ද හෑල්ල කෙටුවෙ. මම කන්නෙත් වේල් දෙකයි ඒකත් කොත් ගහල කන් නෑ. එළ හරකා උබට ම තමයි ගැලපෙන්නෙ.
    උබට විතරක් බලන්න ඕනේ නං privet දන්වනේ .... එහෙම කන්වනන් ලබ්බටද කොලබ රාබු carrot වවන්න හදන්නේ ... ඕවගේ මොනවද තියෙන්නේ ... Carb විතරයි ..
    ඒ ගානට නං කන්නේ ඕනේ තරඟ තියනව කන්න ... ඒ ගානටත් කන්න නැතුව කෙල වෙන්ව කියෙන්නේ ලංකාවේ බාගයක් කන්න නැතුව මැරිලා ඒ වෙද්දී .. ඒ හින්ද දගලන්න අවශ්‍යත්වය්ක් නෑ වැඩිය

    PS නොන්ඩි උනාට පස්සසේ ඉතින් කොත ගහල ගිලිනවා කියන්නයේ ඔහොම කියන නැතුව :ROFLMAO: :ROFLMAO:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ලංකාවේ තෙල් තිබ්බ නැතිකාලේ පීනගෙන ගිහින්ද බන් මාලු ඇල්ලුවේ.. ඒක එක උදාහරනයක් විතරයි...ලංකාවේ ජීවත්වෙන්න ඕනතරම් ක්‍රමතියෙනවා,, හැබැයි ඉතින් පුරුදු ලයිෆ්ස්ටයිල් එක නම් කරන්න වෙන් නෑ මේ කපේට..
    එහෙම අල්ලන්න පුළුවන් තැන් කීය ද බන් තියෙන්නෙ මුළු රටේ ම. එහෙම ඇල්ලුවත් ඒවා කොච්චර ගණන් වෙයි ද
    ඉස්සර කාලෙ ජනග්‍රහණයයි දැන් ගහණයයි හිතල බලපන් ඕවූ ප්‍රැක්ටිකල් උණත් හෙන දුෂ්කරයි. යන්තම් හම්බ කරන් ඉන්න අපට රීච් කරන්නත් බෑ.
     
    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    ලංකාවේ තෙල් තිබ්බ නැතිකාලේ පීනගෙන ගිහින්ද බන් මාලු ඇල්ලුවේ.. ඒක එක උදාහරනයක් විතරයි...ලංකාවේ ජීවත්වෙන්න ඕනතරම් ක්‍රමතියෙනවා,, හැබැයි ඉතින් පුරුදු ලයිෆ්ස්ටයිල් එක නම් කරන්න වෙන් නෑ මේ කපේට..
    uba hithanne venezuela un Crysis ekt kalim keve nh qyld? Kema 0tama adu wenne nh bn eth tika denek hari kanna netuwa marei.kochchra duppath minissu innwd bn ada unth nokaa nobi inna.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උබට විතරක් බලන්න ඕනේ නං privet දන්වනේ .... එහෙම කන්වනන් ලබ්බටද කොලබ රාබු carrot වවන්න හදන්නේ ... ඕවගේ මොනවද තියෙන්නේ ... Carb විතරයි ..
    ඒ ගානට නං කන්නේ ඕනේ තරඟ තියනව කන්න ... ඒ ගානටත් කන්න නැතුව කෙල වෙන්ව කියෙන්නේ ලංකාවේ බාගයක් කන්න නැතුව මැරිලා ඒ වෙද්දී .. ඒ හින්ද දගලන්න අවශ්‍යත්වය්ක් නෑ වැඩිය
    කඩෙන් කන්නෙ පට්ට ගිනි ගණන් වලට. සාගතයක් ඇවිල්ල කඩත් වැහුව ම කන්න දෙයක් තියෙන්න ඕන නිසා වවන්නෙ. මොකද මට කියල ගෙදරක් නෑ. ගෙදරින් හූනූ බිජ්ජක දෙයක් වත් මට එවන්නෙත් නෑ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    එහෙම අල්ලන්න පුළුවන් තැන් කීය ද බන් තියෙන්නෙ මුළු රටේ ම. එහෙම ඇල්ලුවත් ඒවා කොච්චර ගණන් වෙයි ද
    ඉස්සර කාලෙ ජනග්‍රහණයයි දැන් ගහණයයි හිතල බලපන් ඕවූ ප්‍රැක්ටිකල් උණත් හෙන දුෂ්කරයි. යන්තම් හම්බ කරන් ඉන්න අපට රීච් කරන්නත් බෑ.
    හැමෝම තමන්ගේ සවයිවර් ප්ලෑන් එකක් ගහගන්න ඕනේ...තමන්ට ගැලපෙන.. මචන් මම දෙයක් කියන්නද.. ඔය දුප්පත් එවුන් කියන කතාව කියන්න එපා..උන් දුප්පත් හිතින්.. එහෙමත් අතලොස්සක් ඇරෙන්න,ගොඩක් එවුන් අමු කාලකන්නි බන්..අනික උන් රටේ මේ ප්‍රශ්න එන්න කලිනුත් ජීවත් උනේ එහෙමම තමා...
     
    • Like
    Reactions: sudu1234

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කඩෙන් කන්නෙ පට්ට ගිනි ගණන් වලට. සාගතයක් ඇවිල්ල කඩත් වැහුව ම කන්න දෙයක් තියෙන්න ඕන නිසා වවන්නෙ. මොකද මට කියල ගෙදරක් නෑ. ගෙදරින් හූනූ බිජ්ජක දෙයක් වත් මට එවන්නෙත් නෑ.
    කඩෙන් කන්නේ මොන්ගල්ද යකෝ .. podi rice cooker එකක් ගනින ගොඩක්ඒ ඒවා හදාගන්න පුලුවන් ... පෝච්චි වල වවාගෙන ඒවා උයාගෙන කන මගුල් හරියන්නේ නෑ ... ඕව පොහාර දාල .. සත්තුන්ගෙන් පරිස්සන් කරගෙන ගලවාගෙන උයාගෙන කන්න පුලුවන්ද තනියම .. මොන්ගලනේ යකෝ ... කරලා බලපන්කො මේකේ උන් කරන ඒවා අහල ස්වාන්පොෂිත වෙන පොච්ච්හි වල carrot බස්සල ඕව කන්න තියෙයිද කියල ... practical දේ තමා මම කියන්නේ සුරඟන ලෝක වල ලගල වැඩක් නෑ ..

    කඩල කව්පි ටිකක් ගෙනත් තියාගනින් තැබුවා කෑවා .. වෙලාවත් ඉතුරුයි අගටත් හොදයි ...

    මේ සාගත ඇවිල්ල කාම නැති වෙලා වෙලාවට කන්න හොය්නවන්න අර බංකර ගහගනින් තව zombi attack එකකටත් ready වෙයන් ... ලබ්බක් කියනව .. ඒ ගානට එනකොට දෙකෙන් එකක් වෙලා ඉවරයි ... දවසෙන් ඕක වෙන් නෑ .. බඩු වල ගණන් වැඩි වෙන වෙන්නේ .. ඒ කාලෙට කරන්න පුලුවන් දෙය plan කරපන් නැතුව මේ අල ගෙඩියක් ඇහැට දකින්න නැති කාලේ ඒවා plan කරන නැතුව
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කඩෙන් කන්නේ මොන්ගල්ද යකෝ .. podi rice cooker එකක් ගනින ගොඩක්ඒ ඒවා හදාගන්න පුලුවන් ... පෝච්චි වල වවාගෙන ඒවා උයාගෙන කන මගුල් හරියන්නේ නෑ ... ඕව පොහාර දාල .. සත්තුන්ගෙන් පරිස්සන් කරගෙන ගලවාගෙන උයාගෙන කන්න පුලුවන්ද තනියම .. මොන්ගලනේ යකෝ ...
    කඩල කව්පි ටිකක් ගෙනත් තියාගනින් තැබුවා කෑවා .. වෙලාවත් ඉතුරුයි අගටත් හොදයි ...

    මේ සාගත ඇවිල්ල කාම නැති වෙලා වෙලාවට කන්න හොය්නවන්න අර බංකර ගහගනින් ... ලබ්බක් කියනව .. ඒ ගානට එනකොට දෙකෙන් එකක් වෙලා ඉවරයි
    උබට පිස්සු ද කඩල කව්පි වල ගණන් මාව විකිනෙයි. 😂 කඩල කාලා එක සැරයක් ගෑස්ට්‍රයිටිස් ආවාත් එක්ක
     
    nidarsha91

    Well-known member
  • මම හිතුවෙ උබත් වවන්න ගත්තා කියල😂
    Mama wawanawa machan. Ammatai thaththataith udaw karanwa

    9A4B96D6-7F6D-4DAE-BA91-6967BCAA772E.jpg

    ගොටුකොල පාත්තිය නං ආයෙ පස් හදල අලුත් කරන්න ඕන. වතුර නිසා අත ඇරිය.

    0CF6C34A-47CC-41BA-A677-4C70E48B2D11.jpg

    මෑ බෝංචි. කොලත් ගුණයි මැල්ලුමට දාගත්තම.

    E5A0AD9C-6B65-4A28-B51F-2F038CB95171.jpg

    කරාඹු පැල තුනක් අඉය කෙනෙක් දුන්නා. එකක් නං හරි. අනිත් දෙන්න නං තාම පන අදිනවා. සැතපිල්ලත් අලුතින් කොලයක් ගේනවා. මාරම සතුටුයි

    මේ ඉන්නෙ තමන්ගෙම වියදමින් ගස් පැල හිටවල නොමිලෙම මිනිස්සුන්ට බෙදල දෙන කෙනෙක්. මට මේ වීඩියෝ එකට ඒරියා එක දුන්නෙ මේ මහත්මයා. ලලිත් මහත්මයා.