පිග්මි මාර්මොසෙට් වඳුරා
වඳුරන් ඕන තරම් දැකලා ඇති:baffled:
ඒත් මේ වගේ අය දැකලා තියනවද බලන්න
මේ ඉන්නේ ලොව කුඩාම වානර විශේෂය:shocked::shocked:
පිග්මි මාර්මොසෙට් (Cebuella pygmaea)
:yes:මේ සටහන ඔවුන් ගැනයි:yes:
ලෝකයේ සිය ගනනක් වානර විශේෂ ජීවත් වෙනවා. මේ අතරින් කුඩාම විශේෂය මොකක්ද ? මොන...