රෙප් පවර් එක 4 උනා...!!
අද ඉදන් මගේ රෙප් පවර් එක 4ක් උනා... :) :) :) ඇවිල්ලා අදට අවුරුදු 2ක් උනා..:D:D:D මුලින්ම ආවේ සින්දු ඩවුන්ලෝඩ් කරන්න.. අවුරුද්දකට විතර පස්සේ තමයි එලකිරි ෆෝරම් සීන් එක දැනගත්තේ...:P:P:P ගොඩක් නොදැන හිටපු එව්වා එලකිරි ෆෝරම් හරහා දැන ගන්න පුලුවන් උනා...:D:D:D මේ අවුරුදු 2...