රෙප් පවර් එක 4 උනා...!!
අද ඉදන් මගේ රෙප් පවර් එක 4ක් උනා...
ඇවිල්ලා අදට අවුරුදු 2ක් උනා..

මුලින්ම ආවේ සින්දු ඩවුන්ලෝඩ් කරන්න.. අවුරුද්දකට විතර පස්සේ තමයි එලකිරි ෆෝරම් සීන් එක දැනගත්තේ...

ගොඩක් නොදැන හිටපු එව්වා එලකිරි ෆෝරම් හරහා දැන ගන්න පුලුවන් උනා...

මේ අවුරුදු 2 ඇතුලට මට උදව් කරපු, රෙප් දුන්න, රෙප් කපපු හැමෝටම ගොඩක් ස්තූතියී..

රෙප් පවර් වැඩි වීම නිසා රෙප් දන්සැලක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.

එලකිරියට සදා ජය..!!

Last edited: