Eka hari bro.... UPS ekak gahala eke maintenance walata cost ekai current bill cost ekai data cost ekai okkoma nikan ganan hadala balapan... Man 1 year wage Kara covid kaale... හෙනම වාතයක් උනා අන්තිමට මළ පැනලා google වලට ආයේ ගියා... මට ඇත්තම requirement එක උනේ project & images, videos තියාගන්න...