අපෝ ඔක එනකොට පට්ට ගානක් වෙයි.එච්චර වියදම් කරන්න බෑ බං අඩුම ගානේ S3 කටවත් යන්න බෑ. S2 විකුනපු ගානට තව කීයක් හරි දාලා තමයි එකක් ගන්න බැලුවේ. මම මුලින්ම හිතුවේ Sony Xperia S එකක් හරි note එකක් හරි ගන්න කියලා. Xperia S එකේ ගනන් බහිනවා බලන් ඉද්දි එක නිසා note එකකට තමයි යන්න වෙන්නේ.