1. C

    ANDROID වැඩකාරයෝ

    note එකට jelly bean එන්නේ නැද්ද?
  2. C

    ANDROID වැඩකාරයෝ

    sony xperia s හා samsung galaxy note මේ phone දෙකෙන් කොයි එකද හොද? jelly bean මේ දෙකටම එයිද? http://www.gsmarena.com/compare.php3?idPhone1=4369&idPhone2=4135
  3. C

    ANDROID වැඩකාරයෝ

    thanks
  4. C

    ANDROID වැඩකාරයෝ

    s2 එකේ අපිට පෙන්වන internal memory size එක s2 ක් තියෙන කෙනෙක් බලලා කියනවාද?
  5. C

    ANDROID වැඩකාරයෝ

    http://forum.xda-developers.com/showthread.php?t=1760107 මචන්ලා , මම මේකේ තියෙන විදිහට කරා දැන් මෙහෙම තියෙන්නේ 11.5 GB හරිද තිබුන ගාන මතක නෑ නවෝද් මට ඊයේ හවස ඉදන්ම ගොඩක් ලොකු සපොට් එකක් දුන්නා නවෝද්ටයි සුපුන්ටයි ගොඩක්ම ස්තූතියි.
  6. C

  7. C

    ANDROID වැඩකාරයෝ

    ඔව් බං ඔකත් දාලා බැලුවා
  8. C

    ANDROID වැඩකාරයෝ

    මොකද බං දැන් කරන්නේ ගොඩදාගන්න බැරි වෙයිද?
  9. C

    ANDROID වැඩකාරයෝ

    ]sammobile එකෙන් තමයි ගත්තේ පස්සේ update ෙවලා තිබුනා ඒක ලීක් ඒකක්කියලා
  10. C

    ANDROID වැඩකාරයෝ

    මෙන්න ලින්ක් එක http://hotfile.com/dl/162208594/226b6f0/I9100XXLQ5_I9100OXALQ5_OXA.zip.html මම ආපහු 4.0.3 එකක් ෆ්ලෑෂ් කරා ඒත් එහෙම්මමයි
  11. C

    ANDROID වැඩකාරයෝ

    ඔව් බං ics 4.04 දාන කොට තනි file එකක් නෙවෙයි වෙ වෙනම දාන්න තිබුනේ එකේ PIT එකකුත් තිබුනා මොකද දැන් කරන්නේ
  12. C

    ANDROID වැඩකාරයෝ

    ඔව් බං ics 4.04 දාන කොට තනි file එකක් නෙවෙයි වෙ වෙනම දාන්න තිබුනේ එකේ PIT එකකුත් තිබුනා මොකද දැන් කරන්නේ
  13. C

    ANDROID වැඩකාරයෝ

    මෙන්න බං
  14. C

    ANDROID වැඩකාරයෝ

    Application මුකුත් නෑ full data wipe කරලා තියෙන්නේ
  15. C

    ANDROID වැඩකාරයෝ

    මගේ s2 එකේ 16gb internal storage ඒකට දැන්පෙන්වන්නේ 4.11 Gb .කලින් මතක හැටියට 11 යි දශම ගානක් පෙන්නුවා.මේක හදා ගන්න පුළුවන්ද?. කොහොමද?
  16. C

    ANDROID වැඩකාරයෝ

    පස්ට ඈ sony කැලේ..:lol::lol::lol::lol::lol::lol:
  17. C

    Dialog 490/= unlimited package Exchange

    :confused::confused: :lol::lol:
  18. C

    Mata Palui!

    ;););) :):):):):):):)

    No contents