දේහයන් තැන්පත්කර තැබීමට මිළක් නැත..
පන්සලක ගිහියකුගේ මරණයක් තබා තිබෙනවා දැක තිබේද? බොරැල්ල කිතුල්වත්ත F.R. සේනානායක පන්සලේ මෙවෙලේ තැන්පත්කරනු ලැබූ දේහයක්. මෙම ස්ථානයේ මෙවැනි අවස්ථා නිතරම දැකගැනීමට පුළුවන් .
මේ පන්සල තියෙන්නෙ බොරැල්ල කනත්ත පහුකරනවත් එක්කම තියෙන කිතුල්වත්ත පාරෙ, සේනානායක පවුලෙන්...