1. redhat

    මචන් ගෝ ප්‍රෝ එකෙන් ගත්තු විඩියෝස්

    මචන් ගෝ ප්‍රෝ එකෙන් ගත්තු විඩියෝස් ලැප්ටොප් එකට අරන් බලන කොට හෙන හෙමින් යන්නේ. ස්ලෝ මෝෂන් වගේ නමුත් ගෝ ප්‍රෝ එකෙන් ප්ලේ කරොත් හරියට යනවා කලින් එහෙම සීන් එකක් උනේ නැහැ මොකද්ද හේතුව වී එල් සි සහ ෆිල්ම් ඔරා එකෙන් බලන්නේ
  2. redhat

    හදිස්සියේ කන්න කඩයක නැවැත්තුවා පන්නිපිටියේ.

    හදිස්සියේ කන්න කඩයක නැවැත්තුවා පන්නිපිටියේ. කෑම ගේන අතරතුර පැත්තක තැම්බෙන අල වල අමුත්තක් දැකලා බැලුවාම ප්ලාස්ටික් බෑග් එකකුත් අල එක්කම තැම්බෙනවා යමරෙට. දැනුවත් කරන්න හිතාගෙන කඩේ එකාට කිව්වම ඌ කියනව " නෑ නෑ සර් ඒ බෑග් එකේ තියෙන්නෙ බිත්තර. දෙකම එකට තැම්බුවම ලේසී" කියල. පැත්තකින් රේඩියෝවේ ප්ලේ...
  3. redhat

    සුරතල් සතුන්ට, ඔවුන් මිය යාමට පෙර

    "සුරතල් සතුන්ට, ඔවුන් මිය යාමට පෙර අවසන් පැතුම් ඇති බව පෙනේ, නමුත් එය දන්නේ මහලු සහ රෝගී සතුන් නිදි කරවන පශු වෛද්‍යවරුන් විසින් පමණි. ට්විටර් පරිශීලක ජෙසී ඩීට්‍රිච් පශු වෛද්‍යවරයෙකුගෙන් විමසුවේ ඔහුගේ රැකියාවේ දුෂ්කරම කොටස කුමක්ද යන්නයි. විශේෂඥයා පැකිලීමකින් තොරව පිළිතුරු දුන්නේ නින්දට යාමට පෙර...
  4. redhat

    සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා....

    සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා.... ලංකාවේ ජනතාවට දෙයක් මතක ඇත්තේ දෙසතියක් පමණක් බව ප්‍රසිද්ධ කියමනක්. මේ බව නැවතත් හොඳින් මේ දිනවල පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තරග නැරඹීමට අතුරු සිදුරු නැතිව පිරෙන සෙනග නිසා. මීට ටික කාලෙකට කලින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය සහ...
  5. redhat

    කෝ කුකුළා?

  6. redhat

    Dilith Jayaweera fan club

  7. redhat

    අදහන්නන් ඔළමොට්ටලයන් වීම

    වෙනවටම කියනවා නෙවෙයි, ඒත් යම් ලෙසකින් යම් ආගමක් ලෝක විහිළුවක් බවට පත්වෙනවනම් එසේ වෙන්නෙ, අන්තර්ජාතික කුමන්ත්‍රණ නිසාද එහෙමත් නැත්නම් ඒක අදහන්නන් ඔළමොට්ටලයන් වීම නිසාද? සිංහලබෞද්ධයා සදා අවරෝහණයටම යන්නෙ, ඔය හිටිහැටියෙ ඇවිත් යන අවලොකේතීෂ්වරයොන්ට වඩා, කාලාන්තරයක් තිස්සෙ ඔවුන්ව හූරාකමින් යැපෙන...
  8. redhat

    බුදුන් වහන්සේ මේ වගේ දෙයක් වදාල බව අහලා තියෙනවා.

    බුදුන් වහන්සේ මේ වගේ දෙයක් වදාල බව අහලා තියෙනවා. " මහණෙනි කෙලෙස් නැමැති ගහකොළ වන වදුලු හෙළි පෙහෙළි කර විනාශ කරදමන්න, ඒත් පරිසරයේ ගහකොළ වනසා නොදමන්න"
  9. redhat

    විසිවෙන ලෙවල් එකට බිහෙවෙන බෝධිසත්වයන්

    පඳුරකට පයින් ගැහුවත් බුරුතු පිටින් විසිවෙන ලෙවල් එකට බිහෙවෙන බෝධිසත්වයන්ගෙන් උතුම් බුදුදහම බේරගන්න මේ පාරත් රාජපක්ෂ කෙනෙක්වම ගෙනාවොත් මොකෝ ෆ්‍රෙන්ඩ්ස්?
  10. redhat

    නිරීක්ෂණ චාරිකාවක්

    මීටපස්සේ බොන්ඩ කථාකරනවනම් නිරීක්ෂණ චාරිකාවක් තියෙනවා, එනවද අහපන්. නැත්නම් පවුල් ප්‍රස්න....
  11. redhat

    දේශපාලන පිසාචයන්ගේ ලේ පිපාසයට ගොදුරු වූ ඇඹිලිපිටියේ දරුවන්ගේ කතාව

    මේ නාලිකාවෙ ඉදිරිපත් කිරීම් ඉතා පැහැදිලියි ලස්සනයි. ------ Post added on 1705223891
  12. redhat

    රෑ එක පාරම බොරැල්ල කලර් ලයිට් එකේ දී විදුරුවට තට්ටු කලා

    ලගදි රෑ එක පාරම බොරැල්ල කලර් ලයිට් එකේ දී විදුරුවට තට්ටු කලා' ළමයට අසනිප වේලා ස්පිරිතාලේ එක්කන් යන ගමන් කිවුවා.පවු ලමයි දෙන්නේක් ඉන්න නිසා මොනවත් නොකියා උදවු කලා.පස්සේ එයාලා ස්පිරිතාලේ පැත්තට නෙවෙයි ගියේ.පවු කියලා අපි විදුරුව වහද්දි,එතන තවත් එක්කේනේක් ඉදලා කිව්වා අපට තමයි කියක්වත් දෙන්නේ නැත්තේ...

    No contents