1. BarakOsama

    Samsung Fridge ගත්ත උන් වරෙල්ලා

    Fridge hema ekema ehema wathura sound enawa.. pitipasse water collect wena tray eksk have.. auto vaporizer wenawa..
  2. BarakOsama

    BYD ATTO 3 case?

    Dan mama Sunlight 140th Anniversary promo eken Atto3 eka dinnoth case wanne na neda mata.. 🥲 Ape midule murunga gahath kapuwa car eka parak karanna..
  3. BarakOsama

    ගෙවල් හදන/හදපු/හදන්න ඉන්න කලුවො එන්න - අද ප්‍රශ්නය වතුර ටැංකි ගැන

    මට හිතාගන්න බැරි ඇයි ලංකාවේ එක brand එකකින්වත් සුදුපාට ටැංකි නැත්තේ කියලා.. මැදපෙරදිග ඔක්කොම වගේ සුදු.. අමුතුවෙන් වහලක් ගහන්න ඕනා නෑ ටැංකිය සුදු නම්.
  4. BarakOsama

    Starlink issue.

    SpaceX ekenma kiyana katha :ROFLMAO:
  5. BarakOsama

    Starlink issue.

    Meken deparak calculate karala balanna.. average monthly use ekata kiyada. Thava unit 50 add karama kohomada kiyala.. Mokada directly 50ta calculate karala therumak na. Gedara usage ekath ekka balanna ona https://tools.numbers.lk/eleccal
  6. BarakOsama

    Starlink issue.

    Kohe hari dekka unit 50 vage set wenava kiyala
  7. BarakOsama

    ⚠️ Google Pixel 6a recalled - බැටරි ඕවර් හීට් වෙලා ශක බුම් වෙනවා 🔥

    Case apu ayata $100 ganna puluvan Godak Aya aran thibuna Source - PIxel FB group
  8. BarakOsama

    උබල ට්‍රිප් යන්න දා ගත්තහම මොනවගේ හේතු ? කියල ද ? මග අරින්නෙ

    දැන් නම් කෙලින්ම බෑ කියනවා.. ඉස්සර වගේ ඇබරෙන්න නෑ..
  9. BarakOsama

    150+GB Internet Packages (Help!)

    Ape gedara use karanawa.
  10. BarakOsama

    150+GB Internet Packages (Help!)

    Ithin yako Shine eke 12-7am unlimited neh 🙄 Also Anytime Unlimited Upload
  11. BarakOsama

    Ronth (2025) මලයාලම් චිත්‍රපටය ❤️😉😔

    මේකේ නළුවා නේ ---------------------- Adeh meke Nayattu eke scn eka pennanne.. Same cinematic universe Nayattu ekath meka vagema police case neh
  12. BarakOsama

    80කට වගේ ෆෝන් එකක්

    Honor Huawei eken karana kale tharam Quality na dan....
  13. BarakOsama

    මොකක්ද බන් මේ ෆෝන් ගෙවන්න ගත්තම ඩිවයිස් එකට ඇක්සෙස් නොදෙන කතාව

    Factory reset කරපු ගමන් එහෙම අයින් වෙන්නේ නෑ.. Custom ROM දාන්න මේවායේ Bootloader Unlock එහෙම බෑ.. 🥲
  14. BarakOsama

    මොකක්ද බන් මේ ෆෝන් ගෙවන්න ගත්තම ඩිවයිස් එකට ඇක්සෙස් නොදෙන කතාව

    ඕවට කියන්නේ MDM කියලා Remote Management. Android, Apple හැම එකේම තියෙනවා... Samsung විතරක් උන්ගේ special Knox Guard එකෙන් මේක කරන්නේ. මේ තියෙන්නේ ඒ වගේ ෆෝන් එකක්.. Device Pro කියන්නේ මේකේ Administrator app eka.. normally ඕක අයින් කරන්න බෑ.. හැබැයි ෆෝන් අන්ලොක් Tool තියෙනවා ඕනෑ එකකට. Honor නම්...
  15. BarakOsama

    🚧 පාරේ ප්‍රශ්නයක්! මොකද්ද මේකට කරන්න පුළුවන්??

    ටික දවසකට හුළං ඇරලා එන්න කඩේට කට්ටිය නොඑන තරමටම
  16. BarakOsama

    Pettah help - Bike phone holder

    Star Cell & Star Max kiyala dekak have.. eken ekaka thiye.. https://maps.app.goo.gl/4FRmZmABT9iYG7M7A?g_st=ac Thava better quality balapana OnTime https://maps.app.goo.gl/jVB7zzK3JHQo17rK9?g_st=ac Also FoneHouse https://maps.app.goo.gl/FmtMTbfQuGSZT5Zx5?g_st=ac

    No contents