මේකේ තියෙන ඒව කියවලා ඔළුවත් කුරොළු උනා... ඒක නෙමෙයි අපේ ගොයියෙක් බොන කොට කියපු කතාවක් මේක.. ඌත් රෑට අතේ ගහලා හෝද ගන්නේවත් නැතිව නිදාගන්න එකෙක්.. ඒ කියන්නේ ඌටත් පෙරේතයෙක් වැහිලද... එතකොට බඩු ටික කටේ දාගන්න එකත් පෙරේත සීන් එකක්ද... ඌව අදම ආශ්රයෙන් අයින් කරන්න ඕන... එකයි අහන්නේ...