ගෙවල් හැදුවේ ගාල්ලේ... එක හරි පැත්ත අනුව ගණන් වෙනස් වෙනවා හැමදේකම...වැලි වල ඉඳන්..... මේස පුටු උනත් ගණන් වෙනස් වෙනවා ඉතින්...තාම නය ගෙවනවා... දැනට පේන්ට් ගහලා ඉවරයි...ලයිට් වැඩ ඉතිරි වෙලා තියෙනවා.. ඔව අස්සට පොඩි ඇයෝන්ගේ වැඩ එනකොට අම්මට සිරි වෙනවා.... අම්මලා තාත්තලාට සල්ලි තියෙන අයොන්ට අවුලාක්...